CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3431 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
The Animal Kingdom (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Animal Kingdom (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Oct. 04, 2023France127 Min.
Your rating: 0
8.9 12 votes
The Animal Kingdom (2023) | සිංහල උපසිරැසි සමඟ

එහෙනන් අදත් අරන් ආවා පසුගිය වසරේ ඔක්තෝබර් මාසෙදි තිරගත උනු ප්‍රංශ චිත්‍රපටයක් මේකේ ඩිජිටල් පිටපත් අන්තර්ජාලයට නිකුත් උනේනම් ගිය සතියේ මේක නමින් ” The Animal Kingdom ” එහෙම නැත්තම් ප්‍රංශ බසින් ” La Regne Animal ” ඉතින් මේ වෙද්දි මේ චිත්‍රපටය 6.4ක IMDB අගයක් වගේම 94%ක කුණු තක්කාලි අගයක් අරගෙන තියෙනවා…..

චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙ ප්‍රංශ චිත්‍රපට අධ්‍යක්ෂක Thomas Cailley විසින් ඩිජිටල් පිටපත් අන්තර්ජාලයට නිකුත් වෙද්දි මෙම චිත්‍රපටය ඇ.ඩො.මි 8.5 ක ආදායමක් උපයාගෙන තිබුනා කොහොමහරි චිත්‍රපටය සාර්ථක උනත් සංකීර්ණ කතාවක් නිසා බොහෝ දෙනෙක්ට කම්මැලී වගේම තේරුම් ගන්න අමාරු උනු කතා තේමාවක් තමයි මේකේ තීන්නෙ

එහෙනන් කතාව ගැන පොඩ්ඩක් කියන්නම්…….

මිනිසුන් සතුන් බවට පරිවර්තනය වී විකෘති වෙන රැල්ලකට ගොදුරු වූ ලෝකයක, ෆ්‍රැන්ක්‍රොයිස් තම බිරිඳ බේර ගන්න එයාට කරන්න පුලුවන් හැමදේම කරනවා ඉතින් මේ වගේ විකෘති උනු ලෙඩ්ඩු ඉන්න මධ්‍යස්ථානය තවත් මධ්‍යස්ථානයකට මාරු කරනවා මේ මාරු කරන වෙලාවේ ඒ විකෘති උනු අයව අරගෙන යන ට්‍රක් එක පෙරලිලා අනතුරක් වෙලා ඒකේ ඇතුලෙ ඉඳපු හැම කෙනෙක්ම පැනලා යනවා ඉතින් ෆ්‍රැන්ක්‍රොයිස්ගේ බිරිඳත් ඒ අතර ඉන්නවා ඉතින් පැනලා ගියපු බිරිඳව හොයන්න යන්න ෆ්‍රැන්ක්‍රොයිස් සහ එයාගෙ පුතා තීරණය කරනවා……

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම එස්.ඩිල්මිත් (Zoomlk)
IMDb 6.9 /10 3,887 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

The Brutalist (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chicken Run (2000) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bhool Bhulaiyaa 3 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Blind Spot (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Madharaasi (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Schindler’s List (1993) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Game Changer (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
13 Bombs (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fight Club (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dead Poets Society (1989) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vidhi Nadhiye (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Jersey (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published