CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
1950 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
The Piper (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Piper (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Oct. 12, 2023United States95 Min.
Your rating: 0
8.5 8 votes
The Piper (2023) | “අද්භූත සංගීතය”
(The piper (2023) Sinhala Subtitles) (The piper Sinhala Subtitles) (The piper (2023) Sinhala Sub) (The piper Sinhala Sub)
ඔන්න එහෙනම් මම අද අරගෙන ආවේ සුපිරි හොල්මන් ෆිල්ම් එකක්..horror ෆිල්ම් වලට කැමති අයට නම් මේක සුපිරියක් වෙයි..එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..
ෆිල්ම් එක පටන් ගන්නේ කැතරින් කියන කාන්තාව තමන්ගේ සංගීත තනු ගින්නෙන් පුච්චලා විනාශ කරන්න යනකොට එයාවත් ඒ ගින්නටම අහුවෙලා මරණයට පත් වෙන දර්ශනයකින්..ඉතින් මෙලනි වෝකර් කියන්නේ සංගීත වාද්‍ය වෘන්ද ප්‍රසංග ඉදිරිපත් කරන තැනක වාදනය කරන කෙනෙක්..ඉතින් මෙයා ඊළඟ ප්‍රසංගෙට කැතරින් විනාශ කරන්න හදපු තනු ටික අරගෙන එන්නම් කියලා මෙයාගෙ ලොක්කට පොරොන්දු වෙනවා..ඉතින් මෙතනින් එහාට මම මුකුත් කියන්නේ නෑ..ඉතින් ඇත්තටම කැතරින් මේ තනු විනාශ කරන්න හැදුවේ ඇයි ? ඒ සංගීතයේ තියෙන සැගවුණු රහස මොකද්ද ? මෙලනි මේ සංගීත තනු ටික හොයා ගනියිද ? ඊට පස්සේ එයාට ඒ සංගීතයේ ශාපයෙන් ගැළව්න්න පුළුවන් වෙයිද ? මේ හැමදේටම උත්තර හොයා ගන්න හැමෝම ෆිල්ම් එක බලන්න..
The Piper (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ඉසුරු ලක්මාල් (Cinerulk)
IMDb 4.7 /10 508 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Bade Miyan Chote Miyan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Judge (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Deadly Escape (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Island of Lemurs: Madagascar (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kimi (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Diary of a Nymphomaniac (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Outbreak (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kadhalikka Neramillai (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bridge to Terabithia (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Garudan (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Shutter Island (2010)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The King’s Daughter (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published