EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Little Miss Rawther (2024) | උස ප්‍රශ්න

විශ්නු දේව්ගේ කුලුදුල් අධ්‍යක්ෂණයෙන් බිහිවෙන නවතම චිත්‍රපට තමයි Little Miss Rawther. Gouri G. Kishan සහ Shersha Sherief රංගනයෙන් දායක වෙන අතර සංගීතය Govind Vasanth විසිනි.

නයිනා රවුතර් කියන්නෙ කොට කෙල්ලෙක් . නයිනා කියන්නේ වැදගත් පවුලක් පෝසත් කෙල්ලෙක් . අභිජත් චන්ද්‍රදාස් කියන්නේ උස කොල්ලෙක් . අභිජත්ට යාලුවෝ කියන්නේ Ab කියලා. Ab අම්මා විතරක් ඉන්න දුප්පත් කොල්ලෙක්. Ab ගෙ ලොකුම හීනෙ වෙන්නේ චිත්‍රපටි අධ්‍යක්ෂකයෙක් දෙන එක. Ab ට නයිනව මුණගැහෙන්නේ කොලේජ් යන කාලේ. Ab නයිනාව දැක්ක ගමන්ම නයිනට ආදෙරේ කරනව. හැබැයි නයින නම් ලේසියෙන් Abට කැමැත්ත දෙන්නේ නෑ. Ab ට කොලෙජ් එකෙන් අවුරුද්දක්ම නයිනා පස්සෙන් යන්න වෙනවා. කොහොම හරි නයිනයි Ab ආදරේ කරන්න පටන් ගන්නවා. කොහොමහරි නයින ගෙදරට මෙයාලගේ සම්බන්දෙ ගැන කියනවා තාත්තගේ කැමැත්ත ගන්න.

ඒත් තාත්තා මේ දෙන්නගේ උස ප්‍රශ්නේ නිසා මේ සම්බන්දෙට කැමති වෙන්නේ නෑ. කොහොම හරි එක එක ප්‍රශ්න නිසාමේ දෙන්නා වෙන් වෙනවා. වෙන් වෙලා මාස 8කට පස්සේ නයිනා ඩුබායි වල ඉන්න පෝසත් කොල්ලෙක්ව බඳින්න තමයි හඳන්නේ. නයිනයි Abයි වෙන් වුනෙ ඇයි? නයින ඩුබායි වල පෝසත් කොල්ලව කසාද බදියි ද? නයිනයි Ab ආයෙමත් එකතු වෙයිද? මේ ගැන දැනගන්න නම් ෆිල්ම් එක බලන්නම් වෙනවා.

Comments