CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2854 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
Code 8 (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Code 8 (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dec. 06, 2019Canada99 Min.
Your rating: 0
9.3 16 votes
Code 8 (2019) | අපි වීරයෝද දුෂ්ටයෝද?

ගොඩක් කට්ටිය මග බලාගෙන හිටපු චිත්‍රපටයක් තමයි මේ අරගෙන එන්නෙ. ඇත්තම කියනවා නම් ගොඩක් පරක්කු උනා. ඔන්න කොහොමහරි ඉවරයක් කරගත්තා. චිත්‍රපටයට මේ වනවිට IMDb අගය 6.2 ක් ද කුණු තක්කාලි අගය 78% අරගැනීමට සමත් වෙලා තියෙනවා. Drama l Thriller l Sci-Fi l Fantasy කාණ්ඩ වලට අයත් වෙන මෙය පැයයි විනාඩි 38 ක් පුරාවටම රස විඳින්න පුළුවන් වෙනවා. ඒවගේම තමයි රංගනයෙන් Cw නාලිකාවේ විකාශනය වෙන Arrow කතාමාලාවේ ඔලිවර්ටගෙ චරිතයට පණ පොවනා Stephen Amell l Robbie Amell l Sung Kang l Aaron Abrams l Greg Bryk දායක වෙනවා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.

මේ හැමදේම පටන්ගන්නෙ එක්තරා බලයක් තියෙන මිනිස්සු එක්ක. මොවුන්ට මේ බලය කොහොම ලැබුණාද කියලා කවුරුත්ම දන්නෙ නැහැ. ඒක උපතේදීම ඇතිවෙන දෙයක්. කොහොමහරි හැමෝම එහෙම නැහැ. එක්තරා කට්ටියකට විතරයි මෙය තියෙන්නෙ. ඉතින් මිනිස්සු කාලයක් මෙයාලට ආදරේ කරනවා. වීරයෝ ලෙස හැඳින්වුවා. හැබැයි ඒ හැමදේම වෙනස් වෙනවා. යන්ත්‍ර සුත්‍ර එනවත් එක්කම මෙයාලගෙ කිසි වැඩක් උනේ නැහැ. එයාලට පැත්තකට කරල දානවා. හැබැයි ගොඩක් මිනිස්සු මෙයාලට බයයි. ඒ නිසා එයත් එක හේතුවක් තියෙනවා. ඉතින් කාලයත් එක්ක මේ බලය ඇති මිනිස්සුන්ගෙ කශේරුකා තරලයෙන් මත්ද්‍රව්‍යක් හදනවා. ඒකට කියන්නෙ ”පිසයික්” කියලා. හුගක් ඇබ්බැහිවෙන සුළු මත්ද්‍රව්‍යක්. ඉතින් ගොඩක් බලය තියෙන කට්ටියට රස්සා නැතිවීම නිසා මෙවැනි දේවල් වලට හුරුවෙනවා. කෝනර්ත් තමන්ගෙ අම්මාව සනීප කරන්න කියලා දහඅතේ රස්සාවක් හොයන කෙනෙක්. හැබැයි කිසිම තැනකින් එයාට රස්සාවක් ලබාදෙන්නෙ නැහැ. මොකද ඔහුට බලයක් තියෙන නිසාවෙන්. ඉතින් මෙයාට දවසක් රස්සාවක් සෙට් වෙනවා. හැබැයි ඔහු හිතන ආකාරයේ එකක් නෙමේ. මංකොල්ලකෑමක්. ඒ වැඩෙන් පස්සෙ මෙයාගෙ ජිවිතෙ සම්පුර්ණයෙන්ම වගේ කණපිට පෙරළෙනවා. අවසානය වෙනකම් බලන්නකො. ඇත්තටම අපුරු චිත්‍රපටයක්. 2018 වර්ෂයෙදී ආපු Upgrade චිත්‍රපටය මතක් වෙයි.

    Code 8 Complete Collection
  1. Code 8 (2019)
  2. Code 8 Part II (2024)
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම රවිදු රුක්ෂාන් (Baiscopelk)
IMDb 6.1 /10 45,661 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Jeff Chan
Director

Cast

Similar titles

Karan Arjun (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nunakuzhi (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Batman vs Teenage Mutant Ninja Turtles (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Aachari Baa (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Wonder Woman: Bloodlines (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ ඔන්ලයින් බලන්න , ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන්න
The Fallout (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bruce Lee – The Fighter (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Agneepath (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Okay Madam (2020) Sinhala Subtitles
Thalapathi (1991) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Max Payne (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Last Man Down (2021)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published