EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageMegamind vs. the Doom Syndicate (2024) | “සුපිරි දුෂ්ටයා නැවතත්”
Megamind vs. the Doom Syndicat කියන්නෙ මේ අවුරුද්දෙ ආව American animated superhero comedy film එකක්.. විනාඩි 85ක් පුරාවට දිවෙන මෙය Eric Fogelගේ අධ්‍යක්ෂණයක් වන අතර Alan Schoolcraft සහ Brent Simons දෙපලගේ තිර රචනයක්ද වෙනවා.
2010 වසරේ නිකුත් වුන Megamind චිත්‍රපටයේ sequel එකක් වෙන Megamind vs. the Doom Syndicat චිත්‍රපටයට Keith Ferguson, Laura Post, Josh Brener, Maya Aoki Tuttle, Emily Tunon, Talon Warburton, Scott Adsit, Chris Sullivan, Tony Hale, Jeanine Mason, Adam Lambert යනාදී රංගන ශිල්පීන් සිය රංගන දායකත්වය ලබා දෙනවා.
එය Megamind Rules රූපවාහිනී කතා මාලාවේ අසහස් ඔස්සේ නිර්මාණය වු බවටත් සදහන් වෙනවා ප්‍රධාන චරිත.. Keith Ferguson as Megamind Laura Post as Roxanne Ritchi Josh Brener as Ol’ Chum. ඒ වගේම මේක කතාව බලන්න කියලත් ඉලලනවා



