මේ කතාව පටන් ගන්නේ 2023 නොවැම්බර් 24 වෙනිදා, ඉතින් විකාශනය වෙන්නේ හැම සතියකම සිකුරාදා සහ සෙනසුරාදා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකෝ…

දො දො-හී (Kim Yoo Jung) කියන්නේ ෆියුචර් ගෘප් එකේ අනුප්‍රාප්තිකයා, ඇය කිසිම කෙනෙක්ව විශ්වාස කරන්නේ නැති තමන්ගේ ආත්ම විශ්වාසයෙන් ජිවත් වෙන කෙනෙක්. ඇය ආදරේ කරන්න දන්නේ නැහැ, ඉතින් එතකොට ඇයට හම්බවෙනවා ජුන් කො-වොන් (Song Kang) කියන යක්ෂයාව, මේ යක්ෂයා අවුරුදු 200ක් තිස්සෙ මිනිස්සුන්ව පහත් කරලා සලකපු අඩම්බරකාරයෙක්, ඉතින් මේ යක්ෂයා දො දො-හී එක්ක පැටලුනාට පස්සෙ ඔහුගේ බලය නැති වෙනවා… ඉතින් ඔහු ඔහුගේ බලය අයෙමත් ලබාගන්න වගේම අයෙමත් එක තමන්ගේ ලගට ගන්නකන් ආරක්ෂා කරගන්න හිතාගෙන දො දො-හීව කසාද බදින්න කැමති වෙනවා…

එහෙනම් මම වැඩිය කියන්නේ නැහැ, හැමෝටම කතාව බලන්න කියලා ආරාධනා කරනවා, හැමෝටම සුබ දවසක්, මම සුදිෂ්නි ජාසිංහ!

Comments

March 9, 2024

Ado thanks bokkala💕💕 Danakan hitiye

March 9, 2024

Thank you sooo much🥹🤍

March 10, 2024

Fattama brother ❤️

September 6, 2024

Ane thanks me wage movie s dana wata .❤️

October 17, 2025

Song Kangge “Nevertheless” please

December 21, 2025

i like it very much ………….