CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2333 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
Watchmen (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Watchmen (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mar. 04, 2009United States163 Min.
Your rating: 0
8.6 13 votes
Watchmen (2009) | වීරයන්ගේ එකමුතුවක්, වෙනස්ම අත්දැකීමකට!

මේක බොහොම වෙනස් චිත්‍රපටයක්. සුපිරි වීරයක් කීපදෙනෙක් වටා ගෙතුන කතාවක්. ලෝකයත් මීට වඩා ටිකක් වෙනස් තැනක් මේ කතාවෙදි. ටික වෙලාවක් යනව අපිට ඊට අනුව හැඩ ගැහෙන්න. ඔන්න එහෙනම් මම කතාවෙ මුල් ටික කියන්නම් මේක කොහොම එකක්ද කියල දැනගන්න. එක්තරා පුද්ගලයෙක් තම ගෙදර සාලයට වෙලා ඉන්නකොට දොර කඩාගෙන පැමිනෙන කෙනෙක් ඔහුව මරණව. මේ මරණය සිදුවන්නෙ ලොකු සටනකින් පස්සෙ. මේ සටනෙදි අපිට තේරෙනව මෙයාල සාමාන්‍ය අය නම් නෙවෙයි කියල. මේ මියගිය පුද්ගලය සුපිරි වීරයන්ගෙන් එක්කෙනෙක්. පසුව ඔහුගේ අවමගුලට සහභාගී වන ඔහුගේ සගයන්ගෙ මතකයන් අනුව මියගිය පුද්ගලයා බොහොම නරක ගති පැවතුම් තිබුන කෙනෙක්. මේ අතරතුර ඔවුන් උනන්දු වෙනව තම සගය මැරූ කෙනා සොයන්න. අවසානයේ මේ මිනීමැරුම කළ පුද්ගලයත් එක්කම ඇමරිකානු ආරක්ශාවට තර්ජනයක් වෙන කරුණු රැසක් එලිදරවු වෙනව. නමුත් මෙමගින් ලෝක සාමය ඇති වෙනව. චිත්‍රපටය බැලුවොත් තේරෙයි ඒ කොහොම්ද කියල.

මේ තමයි කතාවෙ ප්‍රදාන සිද්දිය. මීට අමතරව මොවුන් නගරය තුල සාමය ඇති කරන්න දරන උත්සාහයන් එහෙම මේකෙන් දැක්වෙනව. අමුතුම චිත්‍රපටයක්. අපිව වෙනස්ම තැනකට තමයි අරගෙන යන්නෙ. සාමාන්යෙන් මේ වගෙ චිත්‍රපටි කරන්න ගියාම අනාගන්නව. නමුත් මේක හොදට කරල තියෙනව. වෙනසකටත් එක්ක බලන්න. IMDB රේටින්ග්ස් වල දැනට මේක 7.9/10 ම ලබාගෙන තියෙනවා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ශාන් විමුක්ති [විමා] (Baiscopelk)
IMDb 7.6 /10 579,662 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Zack Snyder
Director

Cast

Malin Åkerman isLaurie Jupiter / Silk Spectre II
Laurie Jupiter / Silk Spectre II
Patrick Wilson isDan Dreiberg / Nite Owl II
Dan Dreiberg / Nite Owl II
Billy Crudup isJon Osterman / Dr. Manhattan
Jon Osterman / Dr. Manhattan
Matthew Goode isAdrian Veidt / Ozymandias
Adrian Veidt / Ozymandias
Jackie Earle Haley isWalter Kovacs / Rorschach
Walter Kovacs / Rorschach
Jeffrey Dean Morgan isEdward Blake / The Comedian
Edward Blake / The Comedian
Carla Gugino isSally Jupiter / Silk Spectre
Sally Jupiter / Silk Spectre
Laura Mennell isJaney Slater
Janey Slater
Matt Frewer isEdgar Jacobi / Moloch the Mystic
Edgar Jacobi / Moloch the Mystic
Stephen McHattie isHollis Mason / Nite Owl
Hollis Mason / Nite Owl

Similar titles

Avatar (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sultan (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Pon Manickavel (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Fifty Shades Freed (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Alien 3 (1992) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Rings (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Star Trek: Section 31 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Holy Night: Demon Hunters (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Laththi Charge (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Knight and Day (2010) with Sinhala Subtitles
Hostage: Missing Celebrity (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Deep Impact (1998) Sinhala Subtitle | සිංහල උපසිරැසි

(1) comment

  • Nuwan July 6, 2024 Reply

    ❤️👍

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published