EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Anyone But You (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:James McGrady, Jay Corry, Jody Blose, Kate Larmer, Will Gluck
Cast
Go Full Cast PageAnyone But You (2023) | “ඔබ හැර වෙන කවුරුවත් එපා”
පැය 1 කුත් විනාඩි 43ක් පුරා දිව යන Anyone But You චිත්‍රපටය Romantic/Comedy ඛාණ්ඩය යටතේ IMDb දර්ශකයේ 6.2 අගයක්ද Rotten Tomatoes දර්ශකයේ 54% අගයක් ලබාගනිමින් Audience Score එක 87%ක් ලබාගන්න සමත්වෙලා තියෙනවා. චිත්‍රපටයේ සිදුවීම ගැන මොකුත්ම නොකියා ඉන්න මං බලාපොරොත්තු වෙනවා. මොකද එතකොට කතාවේ තියෙන රසාස්වාදනය සම්පූර්ණයෙන්ම නැතිවෙන්න පුළුවන් නිසා. උපසිරැසියේ අඩුපාඩු තිබුණොත් නැවත සමාව ඉල්ලනවා. රොමෑන්ටික්, කොමඩි ගණයට කැමති අයට අනිවා බලන්න කියලා මතක් කරනවා.
Share
Links
Comments











