CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට
Gannibal (2022) TV S01 Complete

Gannibal (2022) TV S01 Complete

Dec. 28, 2022
Your rating: 0
7 5 votes

TV Series Info

මේ ටෙලිකතා මාලාව ගැන කතා කරොත් එහෙම,මට මේක නරඹනකොට නරඹනකොට මතක් වුන තවත් එක් ටෙලි කතා මාලා ද්විත්වයක් තිබෙනව. ඒ තමා Hannibal ටෙලි කතා මාලාව සහ Dahmer:Monster-The Jeffry Dahmer Story කියන ටෙලි කතා මාලා ද්විත්වය.මොක ද මම ඒ කතා මාලා දෙක ගැන මතක් කලේ කියන ප්‍රශ්නය දැන් හැමෝටම වගේ ඇති වෙන්න තමයි.විශේෂ හේතුව තමයි. එම ටෙලි කතා මාලා දෙක මෙන් ම මේ Gannibal ටෙලි කතා මාලාව ද පදනම් වෙලා තියෙන්නෙ,එක හා සමාන වූ තේමාවක් මත වන නිසා.සරලවම ගත් කල තම වර්ගයාගේ ම මස් අනුභව කරන wolf creek වරුන් කිහිප දෙනෙක් ගැන තමා මේ ටෙලි කතා මාලාවෙත් කියවෙන්නෙ.සම්පූර්ණ කතාව මම මේ ලිපියෙන් කියන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. අපි මේකෙන් පළමු කතාංගය ගැන දල අදහසක් ගමු.

අගාවා කියන පොලිස් නිළදාරී තුමා තංගෙ සේවය ඉටු කිරීමට කුගේ කියන ගම්මානයට පැමිණෙනවා.ඒත් සම‍ඟම ඔහුට මිනී මැරුම් ගැටලුවකට මුහුණ දීමට සිදුවන අතර එය වළසෙක් විසින් කරන ලද මිනී මැරුමක් බවට තහවුරු කැරැනවා(දැනට).නමුත්,යම් යම් පරස්පරතා කිහිපයක් මත එය වෙන අයෙක් විසින් කරන ලද මිනී මැරුමක් ද බවට අගාවා සැක පළ කරනවා…

Gannibal (2023)
1 Season
7 Episodes
Imdb 7.4/10
My Ratings 4.5/5 😍

Gannibal (2022) TV S01 Complete
Gannibal (2022) TV S01 Complete
Gannibal (2022) TV S01 Complete
Gannibal (2022) TV S01 Complete
Gannibal (2022) TV S01 Complete
Gannibal (2022) TV S01 Complete
Gannibal (2022) TV S01 Complete
Gannibal (2022) TV S01 Complete
Gannibal (2022) TV S01 Complete
Gannibal (2022) TV S01 Complete
Episode Info Season 01 (Complete) ✅
Episode 01-07 ✅

Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
TMDb Rating 7.88 46 votes
First air date Dec. 28, 2022
Last air date Feb. 01, 2023
Seasons S01 Complete
Average Duration tt22187798 minutes
Subtitles By
Country
Language

Creator

Cast

Yuya Yagira isDaigo Agawa
Daigo Agawa
Show Kasamatsu isKeisuke Gotô
Keisuke Gotô
Riho Yoshioka isYuki Agawa
Yuki Agawa
Rokkaku Seiji isKiyoshi Gotô
Kiyoshi Gotô
Rairu Sugita isYosuke Gotô
Yosuke Gotô
Kokone Shimizu isMashiro Agawa
Mashiro Agawa

Video trailer

Similar titles

Butterfly (2025) TV Series | S01 Complete
D.P. (2023) TV S01 & S02 Complete
Aarya (2020) TV S01 Complete
The Book of Boba Fett (2021) TV Series | Complete Season 01
Reacher (2023) TV Series Season 01-03 | Complete
Vagabond (2019) TV Series | Season 01 Complete | With Sinhala Subtitles
Navarasa (TV Series 2021) Complete Tv Series With  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
My Man Is Cupid (2023) TV Season 01 Complete
Pachinko (2022) TV | Season 01 Complete
Numbers (2023)  TV S01 | Complete
Secret Level (2024) TV Season 01 Complete
Snowdrop (2021) Complete  Season 01  TV Series With Sinhala Sub

(1) comment

  • Suhanthi June 9, 2025 Reply

    මේකේ Seson 2 දෙන්නකෝ 😊

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published