EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Bangkok Dangerous (2000) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Danny Pang, Oxide Pang Chun
Cast
Go Full Cast PageBangkok Dangerous (2000) | ඝාතකයා
ගොලු බිහිරි කොලු ගැටයෙක්
මුදලට නර්තනයේ යෙදෙනා නාටිකාංගනාවක්
පලිගැනීම සිය ආගම කරගත් මැරයෙක්
මුදලට ගිජු පාතාලයෙක්
කිසිදු දිනෙක සිය ඉලක්කය වරදවා නොගත් කුලී ඝාතකයෙක්
අහිංසකාවියක්
කිසිදු දිනෙක ආදරක් නොලද අසරණයෙක්
අවාසනාවට මහ පුදුමාකාර විදියට මේ හැමෝගෙම දෛවයන් ලියැවිලා තිබුනෙ,
අනුකම්පා විරහිත පලි ගැනීමේ වීර චාරිකාවක් එක්කයි…
අවසරයි නරඹන්න ” ඝාතකයා… “
Imdb දර්ශකයේ 6.5 ක් ලබාගත්තු ලොව පුරාවට සම්මාන 3කින් සහ නිර්දේශ වීම් 4කින් පිදුම් ලැබූ මේ හරි අපූරු සිනමා සිත්තමේ කතාව කියන එක නම් හරිම අමාරු දෙයක්. මොකද මේ සිනමා සිත්තම නරඹලා මිසක් කියවලා රසවිඳින්න බැරි එකක් නිසා.




