The Tiger’s Apprentice (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Paul Watling, Raman Hui, Yong Duk Jhun
Cast
Go Full Cast PageThe Tiger’s Apprentice (2024) | ” ආධුනිකයෙකුගේ කැප කිරීම”
පවුලේ හැමෝටම එකට ඉඳගෙන බලන්න පුළුවන්, 3D Animation ඛාණ්ඩයට අයත් ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක IMDb දර්ශකයේ 5.7 අගයක් වගේම Rotten Tomatoes අගය 55% කට හිමිකම් කියද්දි Audience Score අගය 75% ක අගයක් ලබාගන්න සමත්වෙලා තියෙනවා. පැය 1 කුත් විනාඩි 24ක් වගේ කාලයකට සීමා වෙන්නෙ.
ෆිල්ම් එක ගැන මොකුත් සඳහන් නොකර ඉන්න හිතුවා. මොකද සරල මාතෘකාවක් එක්ක ගෙතෙන කතාවක් නිසා, ඒ ගැන පොඩි යමක් හෝ සඳහන් කළොත් spoil වෙන්න පුළුවන්. එතකොට ෆිල්ම් එක ෆිල්ම් එක බලන රසාස්වාදනය නැතිවෙන හින්දා. ඉතින් ඒ නිසා මෙතනින් එහාට ඔයාලට බලන්න ආරාධනා කරනවා.
Share
Links
Comments








