CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
4159 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Fighter (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Fighter (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jan. 24, 2024India167 Min.
Your rating: 0
8.9 54 votes
Fighter (2024) | “ෆයිටර්”

මෙම චිත්‍රපටය ඔරිජිනල් WEB-DL පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.

මේ ෆිල්ම් එකේ රිතික් රෝශන් , දීපිකා පදුකෝන් , අනිල් කපූර් ඇතුලු තවත් සුපිරි නළු නිලියන් රැසක් රංගනයෙන් දායක වෙනවා.. ඉතින් මේක අද උදෑසන තමයි නෙට්ෆ්ලික්ස් එක මාර්ගයෙන් OTT(ඔරිජිනල්) පිටපත් අන්තර්ජාලයට නිකුත් උනේ..

මේ ෆිල්ම් එක ගැන කියනවනම් ඉන්දියන් රුපියල් කෝටි 250 වගේ මුදලකින් නිර්මානය කෙරුන මේ ෆිල්ම් එක කෝටි 340 වගේ ආසන්න ගානකට ලගා වෙලා HIT ලේබල් එක අලවගන්න සමත් වෙලා තිබුනා.

ඒ වගේම ඇක්ශන් කාණ්ඩයට අයත් වෙන මේ සුපිරිම ෆිල්ම් එක පැය 2යි මිනිත්තු 40කට ආසන්න කාලයක් තියෙනවා..ඉතින් මේ වෙලාව ඇතුලෙ ඔයාලට සුපිරිම ඇක්ශන් ටිකක් දැකබලාගන්න පුලුවන්. ඇක්ශන් විතරක් නෙවෙයි ඉමෝශනල් සීන් , රොමෑන්ටික් සීන් වගේ ඔක්කොම සමබරව යන ලස්සන ස්ටෝරියකුත් දැකබලා ගන්න පුලුවන් ඒ වගේම මේකෙ ඉතා ලස්සන ගීත පහක් වගේ ඇතුලත් වෙලා තියෙනවා මේ ඔක්කොම ගීතත් සිංහල දෙබසින් රසවත් කරලා තියෙනවා ඒ වගේම මේ වගේ ෆිල්ම් එකක් බලද්දි අනිවාරෙන් ටිකක් කොලිටි වැඩි 720P වගේ කොපියක් බාගන්න පුලුවන්නම් හොදයි ඉතින්..ඒ වගේම IMDB දර්ශකයේ 7.0 ක වගේ අගයක් ලබාගන්නනත් මේ චිත්‍රපටිය සමත් වෙලා තියෙනවා..

ඉතින් ෆිල්ම් එක ගැන වර්ණනාව දැන් ඇති කියලා හිතනවා දැන් යමු ෆිල්ම් එකේ කතාව දිහාට..

මේ ෆිල්ම් එකේ රිතික් විසින් ශම්ශේර් පටානියා එහෙමත් නැත්නම් පැටී කියන චරිතයටත් දීපිකා පදුකෝන් විසින් මිනාල් රාතෝර් එහෙමත් නැත්නම් මිනී කියන චරිතයටත් අනිල් කපූර් විසින් රාකේශ් ජයසිං එහෙමත් නැත්නම් රොකී කියන චරිතයටත් රංගනයෙන් දායක වෙනවා. මේකෙ කතාව ගැන කෙටියෙන් කියනවනම් ගුවන් හමුදා මූලස්තානය විසින් තීරණය කරනවා ගුවන් හමුදාවෙ හොදම නිලධාරීන් ටික එකතු කරගෙන එයා ඩ්‍රැගන්ස් කියලා ටීම් එකක් හදන්න..ඉතින් මේ කණ්ඩායමට පැටී , මිනී වගේම තව තාජ් , බෑශ් , සුකී වගේ නිලධාරීන් ගොඩක් ඇතුලත් වෙනවා.. ඉතින් මේ අය අතරේ ලොකු බැදීමක් වගේම සහෝදරත්වයක් මේ ෆිල්ම් එකේ අපිට බලාගන්න පුලුවන්..

එතකොට මේ ෆිල්ම් එකේ දුශ්‍ටයා විදියට රිශාබ් සෝනී අසර් අක්තර් කියන ත්‍රස්තවාදියාගෙ චරිතය නිරූපනය කරනවා.. ඉතින් මේකෙදි පුල්වාමා ඇටෑක් එක බාලාකෝට් ගුවන් ප්‍රහාරය වගේ දේවල් ගැනත් සදහන් වෙනවා.. ෆිල්ම් එකේ කතාව මීට වඩා මම මොනවත් කියන්නෙ නැ මොකද උපරිම කුතුහලයක් තියාගෙන පොඩ්ඩක්වත් ස්පොයිල් කරගන්නෙ නැතුව මේ වගේ ෆිල්ම් එකක් බලන්න ඕන නිසා..

එහෙනම් හැමෝටම ආරාධනා කරනවා මේ සුපිරිම ෆිල්ම් එක බලන්න කියලා.

මෙම චිත්‍රපටය ඔරිජිනල් WEB-DL පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.

Fighter (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fighter (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fighter (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fighter (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fighter (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fighter (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fighter (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fighter (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fighter (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fighter (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ඉඳුවර නිසල් (Cinerulk)
IMDb 6.9 /10 37,253 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Hrithik Roshan isShamsher 'Patty' Pathania
Shamsher 'Patty' Pathania
Anil Kapoor isRakesh 'Rocky' Jaisingh
Rakesh 'Rocky' Jaisingh
Deepika Padukone isMinal 'Minni' Rathore
Minal 'Minni' Rathore
Karan Singh Grover isSartaaj 'Taj' Gill
Sartaaj 'Taj' Gill
Akshay Oberoi isBasheer 'Bash' Khan
Basheer 'Bash' Khan
Ashutosh Rana isAbhijeet Rathore
Abhijeet Rathore
Rishabh Sawhney isAzhar Akhtar
Azhar Akhtar
Vinay Varma isDebojyoti Biswas
Debojyoti Biswas

Similar titles

Maboroshi (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Athena (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pattth (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Velayudham (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Masterpiece (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
High Ground (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Overdrive (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Dream of Eternity (2020) Sinhala Subtitles
Mythica: The Godslayer (2016) Sinhala Subtitles
The Brothers Grimsby (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Friendship (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Rebel Moon – Part One: A Child of Fire (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published