The Mandalorian (2019) TV S01-S03 Complete
ඩිස්නි+ නාලිකාවෙන් විකාශනය වෙලා අවසන්වුණ හරි අපුරු කතාවක්. මේ කතාව සෘජුවම Star Wars විශ්වය සමග සම්බන්ධයි. හැබැයි ඒ ෆිල්ම් එකක්වත් නොබලපු කෙනෙක්ට උනත් කිසිම අවුලක් නැතුව කතාව මුල ඉඳලා රසවිදින්න පුළුවන්. ස්ටාර් වෝර්ස් බලපු අය වෙනුවෙන් මතක් කරන්නෙ, මේ කතාව පටන් ගන්නේ Episode VI – Return of the Jedi (1983) සිදුවීමෙන් පසුව ගතවෙන කාලයේ ඉඳලා.
ඉතිං කවුද මේ මැන්ඩලෝරියන් කියන්නේ. මැන්ඩලෝරියන් කියන්නේ ස්ටාර් වොර්ස් යුනිවර්ස් එකේ මැන්ඩලෝරි කියන ග්‍රහලෝකයේ ඉන්න පිරිසක් තමයි මැන්ඩලෝරියන් කෙනෙක් කියන්නෙ. හැබැයි කවදාවත් ස්ටාර් වොර්ස් ෆිල්ම්ස්වල නම් මෙයාල ගැන මේ විදියටම සඳහන් වෙලා නැහැ. මැන්ඩලෝරියන් කෙනෙක්ව සාමාන්‍යයෙන් හැදින්වෙන්නේ, සුපිරි කමාන්ඩෝ කෙනෙක් විදියට වගේ. ඒ අය කරන්නෙ Bounty Hunter, එහෙමත් නැත්නම් තිළිණ දඩයම්කරණය. මේ අය ගැන සෑහෙන ඉහලින් කතාන්දර පැතිරිලා තියෙනව.
ඉතිං මේ කතාවේ ඉන්නේ තනි මැන්ඩලෝරියන් කෙනෙක් ගැන කතාවක්. හැබැයි කතාවේ ඉන්නේ එයා විතරක් නෙමෙයි. සෑහෙන දෙනෙක්ගේ අවධානය දිනාගත්ත බේබි යෝඩත් ඉන්නවා කතාවේ. ඒ වගේම ඩිස්නි+ එකේ මේ කතා මාලාව 2019 වසරේදී ගේම් ඔෆ් ත්‍රෝන් එක හා සම සමව වගේ ඉන්නවා,
- 1
Chapter 1: The Mandalorian Nov. 12, 2019 - 2
Chapter 2: The Child Nov. 15, 2019 - 3
Chapter 3: The Sin Nov. 22, 2019 - 4
Chapter 4: Sanctuary Nov. 29, 2019 - 5
Chapter 5: The Gunslinger Dec. 06, 2019 - 6
Chapter 6: The Prisoner Dec. 13, 2019 - 7
Chapter 7: The Reckoning Dec. 18, 2019 - 8
Chapter 8: Redemption [S01 Last Episode] Dec. 27, 2019
- 1
Chapter 9: The Marshal Oct. 30, 2020 - 2
Chapter 10: The Passenger Nov. 06, 2020 - 3
Chapter 11: The Heiress Nov. 13, 2020 - 4
Chapter 12: The Siege Nov. 20, 2020 - 5
Chapter 13: The Jedi Nov. 27, 2020 - 6
Chapter 14: The Tragedy Dec. 04, 2020 - 7
Chapter 15: The Believer Dec. 11, 2020 - 8
Chapter 16: The Rescue Dec. 18, 2020
- 1
Chapter 17: The Apostate Mar. 01, 2023 - 2
Chapter 18: The Mines of Mandalore Mar. 08, 2023 - 3
Chapter 19: The Convert Mar. 15, 2023 - 4
Chapter 20: The Foundling Mar. 22, 2023 - 5
Chapter 21: The Pirate Mar. 29, 2023 - 6
Chapter 22: Guns for Hire Apr. 05, 2023 - 7
Chapter 23: The Spies Apr. 12, 2023 - 8
Chapter 24: The Return Apr. 19, 2023















