CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2950 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Operation Valentine (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Operation Valentine (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mar. 01, 2024India130 Min.
Your rating: 0
8.8 9 votes
Operation Valentine (2024) | “වැලන්ටයින් මෙහෙයුම”

අද මම අරගෙන ඇවිත් තියෙන්නේ Operation Valentine (2024) චිත්‍රපටය..මේක තෙළිඟු සහ හින්දි යන භාෂා දෙකෙන්ම නිකුත් වෙලා තියනවා..ඉතින් මම උපසිරැසි අරගෙන ආවේ තෙළිඟු භාෂාවෙන් නිකුත් වුණු වීඩියෝ පිටපත් වලට..ඉතින් මේක අධ්‍යක්ෂණය කරන්නේ Shakti Pratap Singh Hada විසින්..ඒ වගේම මේක Sony Pictures සහ Sandeep Mudda එකතු වෙලා තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ…

Operation Valentine (2024) - IMDb

රේටින්ග් පැත්තට හැරිලා බැලුවොත් IMDb දර්ශකයේ 5.1/10 ක් වගේ අගයකුත් ගූගල් පරිශීලක මනාප 55%ක් සහ ⁣කුණු තක්කාලි දර්ශකයේ 78%ක අගයකුත් ලබාගන්න මේ චිත්‍රපටය සමත් වෙලා තියනවා..ඒ වගේ Cast එක ගැන බැලුවොත් ප්‍රධාන චරිතය වන අර්ජුන්ගේ චරිතයට Varun Tej රංඟනයෙන් දායක වෙනවා..ඒ වගේම අර්ජුන්ගේ පෙම්වතිය වෙන අහානාගේ චරිතයට Manushi Chhillar රඟන දායකත්වය ලබාදෙන අතරම Ruhani Sharma, Mir Sarwar, Navdeep, Shataf Figar, Paresh Pahuja ඇතුලු තවත් රංඟන ශිල්පීන් රැසක් තමන්ගේ රංඟන දායකත්වය මේ චිත්‍රපටය වෙනුවෙන් ලබා දීලා තියනවා..

rspnetwork.in: Operation Valentine Movie Trailer Launch

කතාව ගැනත් මතක් කරොත් මේ කතාව ගෙතිලා තියෙන්නේ 2019 අවුරුද්දේ පකිස්ථානයත් ඉන්දියාවත් අතර දෙරට ගුවන් හමුදාව මූලික කරගෙන දේශ සීමා අසළ සිද්ධ වුණ Pulwama Attack එක..ඉතින් මේ සත්‍ය සිදුවීම පාදක කරගෙන තමයි මීට ටික දවසකට කලින් OTT ප්ලැට්ෆෝම් එක නිකුත් වුණ රිතික් රෝෂන්ගේ Fighter (2024) චිත්‍රපටයත් නිර්මාණය වෙලා තියෙන්නේ..

ඉතින් එහෙනම් හැමෝටම චිත්‍රපටය බලන්න ආරාධනා කරනවා..

Operation Valentine (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අංජුල උමේෂ් (Cinerulk)
IMDb 5.1 /10 427 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Beast (2022)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Out Come the Wolves (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Tomorrow War (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
90ML (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Your Lucky Day (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Guardians of the Galaxy Vol. 3 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hercules and the Circle of Fire (1994) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Daredevil (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fantastic Four (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Commando 2 (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
F1: The Movie (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Falimy (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published