EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Road House (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageRoad House (2024) | ”රෝඩ් හවුස් එක බේරගන්න පුලුවන් වෙයිද..??”
ඩොල්ටන් කියන්නේ මිඩ්ල්වේට් ශූරයෙක්. විශේෂත්වේ කියන්නේ ඩොල්ටන් එසේ මෙසේ කෙකෙන් නම් නෙවෙයි. සටනකට ගියොත් එකෙන් දිනලා මිසක් පස්ස බලන් නැති කෙනෙක් තමයි ඩොල්ටන්…ඒවගේම ඔහුත් එක්ක තරග කරලා කාටවත් දිනන්න නම් ලේසී නෑ.
කොහොමහරි ඔන්න ඩොල්ටන්ට කරදරකාරී වෙලාවක, ඔහුට ආරධනාවක් ලැබෙනවා ෆ්‍රැන්කී ගෙන් Glass key කියන ප්‍රදේශයේතියන “රෝඩ් හවුස්” කියන බාර් එකේ වැඩ කරන්න. ෆ්‍රැන්කී තමා එකේ අයිතිකාරිය.
ඉතින් ඩොල්ටන්ට හම්බෙන්නේ නිකන් සාමාන්‍යය වැඩක් නම් නෙවෙයි.රෝඩ් හවුස් එකට ලොකු කරදරයක් වෙලා තියෙන තක්කඩි ටිකක් එලවන එක තමා ඩොල්ටන්ට භාර වෙන්නේ.. ඒ වගේම ඒ පලාතේ පොලිසියත් වැඩ කරන්නේ මේ තක්කඩින්ගේ පැත්තට.
ඉතින් ඩොල්ටන් කොහොමහරී මේ රෝඩ් හවුස් එකට යනවා. ඒවගෙම ඩොල්ටන්ගේ පාරවල් වලට මේ තක්කඩි බය වෙනවා.. ඒත් මහ මොලකාරයාගේ හිතේ රෝඩ් හවුස් එක විනාශ කරලා සල්ලීකාරයන්ට සුපිරි නිවාඩු නිකේතනයක් හදන්න සැලැස්මක් තියෙන නිසා ඩොල්ටන්ට වැඩේ ලේසි වෙන්නෙ නම් නෑ..
ඒ වගේම කතාව මැදදී ඩෝල්ටන්ට අභියෝගයක් වෙන්න පුලුවන් තවත් තදයෙක් එනවා.
ඉතින් ඩෝල්ටන්ට මේ රෝඩ් හවුස් එක බේරගන්න පුලුවන් වෙයිද කියලා දැන්ගන්න නම් කතාව ඩව්න්ලෝඩ් කරලම බලන්න වෙනවා.











