The Strays (2024) | ”අයාලේ යාම”

“The Strays” කියන්නේ 2023 අවුරුද්දේ නිකුත් වුණු, Horror/Mystery කියන Genres වලට අයත් සිනමාපටයක්. Netflix හරහා බෙදාහැරුණු මේ චිත්‍රපටය ගැන කෙටියෙන් කියනවනම්, කළු සුදු මිනිස්සු අතරේ තමයි කතාව දිවයන්නේ.

නීව් එහෙමත් නැත්තම් ෂෙරිල් කියන කාන්තාව සහ එයාගේ පවුල වටා තමයි චිත්‍රපටය දිගහැරෙන්නේ. මේ ගැහැණු කෙනා හොයාගෙන කළු ජාතිකයන් දෙන්නෙක් එයාගේ පස්සෙන් එනවා. ඉතින් කවුද මේ අය, මොකටද මෙයාව හොයාගෙන එන්නේ’ කියන එක තමයි මේකේ මූලිකම දේ. කතාවේ Plot එක සරලයි, ඒ හින්දා මීට වඩා දෙයක් කියන්න ගියොත් ඒක ඔයාලගේ රසවින්දනයට බාධාවක් වෙන්න පුළුවන්.

Comments