CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2941 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Por (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Por (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mar. 01, 2024India151 Min.
Your rating: 0
9.3 26 votes
POR (2024) | යාළුකම,දේශපාලනය, පලිගැනීම

ප්‍රභූ කියන්නේ විශ්ව විදයාලේ ඉන්න senior කෙනෙක්,එයාගේ යාලුවගේ මරනෙන් පස්සේ බොන කෙනෙක් , මෙයා අවුරුදු 4ක් තිස්සේ එකම assignment එක කරනවා , ඒත් මහාචාර්යවරු ඒක පිළිගන්නේ නෑ මෙයා හරියට කරන්නේ නැති නිසා.යුව කියන්නේ ප්‍රභූ යන විශ්වවිද්‍යාලයට ම අලුතෙන් ආව කොල්ලෙක් .යුවා එක දවසක් විදයලේ තියෙන පාර්ටි එකක දී ප්‍රභූව දකිනවා. ඒ වෙලාවෙදී යුවාට හොදටම කේන්ති යනවා.

ඒ ඒ දෙන්න අතරේ පොඩි කාලේ උන දෙයක් නිසා . යුවා කොහොමහරි ප්‍රභූගෙන් පලිගන්න හිතාගෙන් ප්‍රභූට හිතවත් අයට ළං වෙන්න පටන් ගන්නවා.වෙන්නිලායි සුර්‍යයි කියන්නෙත් මේ විදයාලෙම ඉගෙනගන්න senior ගැහැනු ළමයි දෙන්නෙක්.මේ දෙන්න කලින් ආදරේ කරලා වෙන් වෙලා ඉන්නේ.මේ දෙන්නම දේශපාලනය කරනවා.සූර්‍යාගේ පවුලට්ජ් දේශපාලනයට සම්බන්යි.

ඒත් වෙන්නිලා එහෙම කෙනෙක් නෙවෙයි . එයා ගමක හැදුන සමාජේ මිනිස්සු අඩු කුලේක කෙනෙක් කියලා කියන ගැහැනු ළමයෙක් .කොහොමහරි වෙන්නිලයි සූර්‍යයි දෙන්නම විදයාලේ GS තනතුර ගන්න තරඟ කරනවා.යුවා ප්‍රභූගෙන් පලිගනී ද?සූර්‍යාගෙයි වෙන්නිලාගෙයි GS වෙනුවෙන් තියෙන මැතිවරණන් කවුරු දිනයි ද? මේ හැමදේම දැනගන්න නම් ෆිල්ම් එක බලන්න ම වෙනවා

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම චමේලි ඒකනායක (Cinerulk)
IMDb 5.6 /10 332 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Chef (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Hanu-Man (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Alarum (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Uthama Puthiran (2010) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Most Beautiful Island (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
San Andreas (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
All We Imagine as Light (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Those Who Wish Me Dead (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kid Cannabis (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
My Oxford Year (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Wages of Fear (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Blood Diamond (2006) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Nivantha April 9, 2024 Reply

    Bro……. or Sis………

    mama samanyen masekata 85GB 90GB films balanawa Cinesubz 1n…. but dan maseka idan oyalage movies play wenne na… poor internet connection kiyala error 1k enawa…. mama SLT 1tath complain kala… SLT 1n kiyanawa egollonge fault 1k na kiyala…. its true…. mama ita passe laptop 1n try karama laptop 1n movie play wenawa… but mage Samsung smart tv 1n play wenne na…. mokadda mekata hethuwa… plz…. reply me… mama loku movie pissek….

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published