CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2231 Views

  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Kuppathu Raja (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Kuppathu Raja (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Apr. 05, 2019India127 Min.
Your rating: 0
5 1 vote
Kuppathu Raja (2019) | බජාර් එකේ චන්ඩියා

ඔන්න මේ පාරත් මම ගෙනාවේ ජී.වී. ප්‍රකාෂ්ගේ දමිළ ෆිලුමක්. මේකනම් අපේටිම් එකේ Madushan Wanasingha කිහීම දෙනෙකුගේ ඉල්ලීම අනුව ඔන්න කරල දුන්නා.

• සතුරන් සතුරුවෙසින් පැමිණෙන විට ගැටලුවක් නොමැත. 

ඔවුන් මිතුරු වෙසින් පැමිණෙන්නේනම් කුමක් කරන්ද ?

ෆිලුම ගැන කියනවනම් IMDb අගය 5.8 ක් දක්වා කරකවන්න සමත්වෙලාතියෙන විනාඩි 127 තිරයේ දිග හැරෙන 2019 අප්‍රියෙල් මස 5 වන දින නිකුත්වු මෙය මුඩුක්කු ප්‍රදේශය අලලා නිෂ්පාදනය වු එකක්. මේක අයිතිවෙන්නේ කොමඩි, ඇක්සන් හා ඩ්‍රාමා කැටගරියට , අධ්‍යක්ෂණය හා කතාව කරල තියෙන්නේ බාබා බාස්කර් කියන අධ්‍යක්ෂකවරයා විසින්. මේක මෙයාගේ පලවෙනි අධ්‍යක්ෂණය වූවත් සාර්ථක වුවායයි මා සිතනවා. ඉතින් නලුනිලියන් නම් ප්‍රධාන චරිතය ජී. වී. ප්‍රකාෂ්‍ මෙයාව කට්ටිය දන්නවා නේ හා පාර්තිබන් මෙයා ටිකක් පරන සුපිරිම නලුවෙක් මේ දෙන්න විසින් සාර්ථක ලෙස කර ගහල තියෙනවා මේ මූවි එකේ සාර්ථකත්වයට .

සංගීතය ගැනනම් විශේෂයෙන් කියන්න වෙනවා. පසුබිම් සංගීතයෙන්නම් මේකත් ජී. වී. ප්‍රකාෂ්‍ විසින්ම කරල තියෙන්නේ. මෙයත් දැන් මට හිතෙන විදියට පසුබිම් සංගීතයේ ඉහල තලයකට පැමිණ ඇති බවක් දනෙනවා. තමන්ගේ මාමගේ නම රැකගෙන ඇති බවක් දැනුනා. මෙය සවුන්ඩ් මික්ස් කරඇත්තේ Dolbby Atmos ක්‍රමයටයි. දැනට සිනමාවේ ඉහල සංගීත රසාස්වාදයක් ලබා දෙන ක්‍රමය මෙය වේ.

කතාව නම් රොකට් ( ජීවි ප්‍රකාෂ්‍) කියන තරුණයාගේ තරුණ කණ්ඩාම හා ‍රාජෙන්ද්‍රන් නොහෝත් රාජි (පාර්තිබන්) ගේ වැඩිහිටි කණ්ඩායම අතර තිබෙන මත ගැටුම හා තරුණ කන්ඩායම කැපී පෙනෙන්නට ගන්නා වෑයම. ඒ තුලින් මතුවන ගැටලු හා ගැටුම්. ඒ අතර එම ජීවිත හා සෙල්ලම් කරන මත් ටොපි ජාවාරම් කරුවන්. මෙච්චර ප්‍රශ්න තිබුනත් ඒ ජීවිත තුල ආදරයද නැත්තේම නොවේ. මවගේ බාදා මැද දුවන රොකතා කමලාගේ (පලක් ලාල්වානි) ගේ ආදරය වගේම කෙටි නිහඩව රාජිගේ හදේ ලැගුම් අන්නා මේරිගේ ( පූනම් බජ්වා) ආදරය දැනගන්න ලැබෙන්නේද අවසානයේදියි.

ඉන්දියාවේ ඒකත් තමිල්නාඩු ප්‍රාන්තයයේ මුඩුක්කු ජීවිතයක් එක් පැතිකඩක් කෙසේද යන වග නියමාකාරයෙන් තාත්වික විදියට ඉදිරිපත් කිරීමට මෙම අධ්‍යක්ෂකවරයා උත්සහ කර ඇත.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම පීටර් බාත්ලට් (Cinerulk)
IMDb 5 /10 144 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Baba Baskar
Director

Cast

Similar titles

Kites (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Semma Botha Aagatha (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Shaandaar (2015)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Buddy (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thozha (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Samrat Prithviraj (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Govindudu Andari Vaadele (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kalan (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dabangg (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Intruder (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Seeker: The Dark Is Rising (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Superman/Batman: Apocalypse (2010)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published