CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3571 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [No Ads]
Pulp Fiction (1994) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Pulp Fiction (1994) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sep. 10, 1994United States154 Min.
Your rating: 0
7.8 13 votes
Pulp Fiction (1994) | නිම නොවූ චරිත.

මේ චිත්‍රපටය මේ වෙනකොට හොඳම චිත්‍රපට දර්ශකයේ 4 වෙනි ස්ථානයේ තියෙනවා වගේම ඔස්කාර් සම්මානයක් ඇතුලූ තවත් සම්මාන 59 ක් හා නිර්දේශ වීම් 46 ලබන්න තරම් ජනප්‍රිය වුනු චිත්‍රපටියක්. මේකේ රඟපාන නළු නිළියන් අතරට John Travolta, Samuel L. Jackson, Uma Thurman හා Bruce Willis දක්වන්න පුළුවන්.

මේ චිත්‍රපටයෙන් කියවෙන්නෙ පාතලයේ කොන්ත්‍රාත් ඉටුකරන පුදගලයින් දෙන්නෙක්, පාතාල නායකයා හා එයාගේ බිරිඳ, බොක්ෂින් ක්‍රීඩකයෙක් හා සාමාන්‍ය මට්ටමේ මංකොල්ලකාරයෝ දෙන්නෙක් එකිනෙකට යම් සම්බන්ධයක් තියෙන කතා හතරකදි ප්‍රචණ්ඩත්වයට හා ගැලවීමට මුහුණ දෙන ආකාරයයි. කතා රචක හා අධ්‍යක්ෂක Quentin Tarantino ගේ සලකුණ විදියට හැඳින්වෙන එක රේඛාවකට නොයන කතා ශෛලිය මේ චිත්‍රපටයේත් දක්නට ලැබෙනවා. වෙනස් කතා හතරක් වුනත් යම් යම් සම්බන්ධතාවක් තියෙනවා කියලා මම කිව්වෙ ඒ නිසයි. චිත්‍රපටිය පටන් ගන්න තැනටම ආපහු අවසානයේ එනවා. ප්‍රධාන වශයෙන් චිත්‍රපටය ගලාගෙන යෑම කොටස් 7 කට බෙදන්න පුළුවන්.
1) ප්‍රස්ථාවනාව – රෑ කෑම (i)
2) “වින්සන්ට් වේගා හා මාර්සලස් වොලස් ගේ බිරිඳ” කතාවේ පූර්විකාව.
3) “වින්සන්ට් වේගා හා මාර්සලස් වොලස් ගේ බිරිඳ”
4) “රත්‍රං අත් ඔර්ලෝසුව” කතාවේ පූර්විකාව (a-අතීතාවර්ජනය, b-වර්තමානය)
5) “රත්‍රං අත් ඔර්ලෝසුව”
6) “බොනී තත්වය”
7) අවසානය – රෑ කෑම (ii)
ඒත් මේ චිත්‍රපටය පිළිවෙලකට අවසානයක් වෙනව නම් මේ කතාවල පිළිවෙල වෙනස් වෙන්න ඕනා. ඒ පිළිවෙල සොයාගැනීම ඔබට බාරයි. බලමු බලන්න කාටද ඒ පිළිවෙල කමෙන්ට් එකකින් හරියටම කියන්න පුළුවන් කියලා.

අවවාදයක් මෙහි බොහෝ F වචනය හා එයට සම්බන්ධ වචන අඩංගුව ඇත. මේවා බලලා අහිංසක හිත් රිදුනොත් එහෙම 😛

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම රොයිලි ප්‍රනාන්දු (Baiscopelk)
IMDb 8.9 /10 2,212,618 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

John Travolta isVincent Vega
Vincent Vega
Samuel L. Jackson isJules Winnfield
Jules Winnfield
Uma Thurman isMia Wallace
Mia Wallace
Bruce Willis isButch Coolidge
Butch Coolidge
Ving Rhames isMarsellus Wallace
Marsellus Wallace
Harvey Keitel isWinston
Winston "The Wolf" Wolfe
Tim Roth isRingo (
Ringo ("Pumpkin")
Amanda Plummer isYolanda (
Yolanda ("Honey Bunny")

Similar titles

Decision To Leave (2022) Sinhala Subtitles | “නික්ම යාමේ තීරණය” | සිංහල උපසිරැසි සමඟ
Green Lantern: First Flight (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
A Goofy Movie (1995) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Thieves (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Percy Jackson: Sea of Monsters (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Angry Birds Movie (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Maya the Bee: The Golden Orb (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Unstoppable (2010) Sinhala Subtitles | නොහැක්කක් නොමැත…[සිංහල උපසිරැසි සමඟ]
Mantra 2 (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Race to Witch Mountain (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Photographer of Mauthausen (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Original :  Fantastic Beasts: The Secrets of Dumbledore (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ [Original Quality]

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published