CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3083 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [No Ads]
Kung Fu Panda 2 (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Kung Fu Panda 2 (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

May. 25, 2011United States91 Min.
Your rating: 10
10 8 votes
Kung Fu Panda 2 (2011) | අභියෝග

මේකේ පළමුවන චිත්‍රපටය.මේකත් ඒ වගේම සුපිරි.ඒ උනාට එකත් නොබලා ඉන්න එපා.එකත් බලන්න කියල මම හැමෝගෙන්ම ඉල්ලනවා.මම දන්නවා මේ දෙකම ඔයාල කලින් බලල ඇති.කමක් නැ අයෙත් බලන්න.චිත්‍රපටිය ගැන කියනවනම් Jennifer Yuh Nelson විසින් තම මේක කරලා තියෙන්නේ…මේකට IMDb රේට් එක 7.3/10 අතර ගණනක් ලැබිල තියෙනවා..මෙහි සුපුරුදු විදිහට Angelina Jolie (Tigress),Jack Black (Po),Jackie Chan (Monkey) හඩ දායකත්වය ලබා දෙනවා….හරි ඇති.කතාව ගැන බහිමු..

දැන් ඉතින් පෝ මකර සටන් ශුරය වෙලා ඉන්නේ…පෝගේ මීලග අභියෝගය වෙන්නේ කපටි මොනරෙක්.එයා තමා ෂේන් උතුමාණන්.එයා හැදුවේ තම දෙමාපිය ඇවෑමෙන් ගොන්මෙන් නගරයේ බලය ලබා ගැනීමට.නමුත් ඔහුගේ දෙමාපියෝ ඔහුගේ භයානකකම දැනගෙන සදහටම නගරයෙන් පිටුවහල් කරනවා….ඒ පලිය ගන්නත් ඔහු යලිත් පැමිණෙන්නේ භයානක අයුදයක්ද සමග…..ඉතින් පෝට ඒ අභියෝගය සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් වේවිද?බාගෙනම බලමු!!!!!…….

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ධනුෂ ලක්ෂාන් යසපාල(ධනු) (Baiscopelk)
IMDb 7.3 /10 318,819 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Jack Black isPo (voice)
Po (voice)
Angelina Jolie isTigress (voice)
Tigress (voice)
Dustin Hoffman isShifu (voice)
Shifu (voice)
Gary Oldman isLord Shen (voice)
Lord Shen (voice)
Jackie Chan isMonkey (voice)
Monkey (voice)
Lucy Liu isViper (voice)
Viper (voice)
Seth Rogen isMantis (voice)
Mantis (voice)
David Cross isCrane (voice)
Crane (voice)
Michelle Yeoh isThe Soothsayer (voice)
The Soothsayer (voice)
James Hong isMr. Ping (voice)
Mr. Ping (voice)

Similar titles

Guardians of the Galaxy Vol. 3 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Pursuit of Happyness (2006) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kung Fu Chefs (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Samaritan (2022) Sinhala Subtitles | “වියැකී ගිය වීරයෙක්” | සිංහල උපසිරැසි සමඟ
Batman v Superman: Dawn of Justice (2016)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ghostbusters (1984) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Good Dinosaur (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Flatliners (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Vacation Friends (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Marana Mass (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Hangover Part 2 (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Good Will Hunting (1997) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published