EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Knox Goes Away (2023) | ඝාතකයෙක් ගේ ඉරණම

අද ගෙනාවේ ඇක්ශන් ත්‍රිලර් ගනයට අයත් අවසානයට හිතාගන්නවත් බැරි
දුකක් දැනෙන සුපිරිම මූවි එකක්.

Knox goes away කියන්නේ 2024 මාර්තු 15 දී රිලීස් උන ඇක්ශන් ත්‍රිලර් ගනයට අයිති සුපිරිම ෆිල්ම් එකක්.

ෆිල්ම් එකේ කතාව කෙටියෙන් මං මෙහෙම කියන්නම්.

ඔන්න එක උගත් දක්ශ මේ වෙනකං පොලිසියට කොටු උනේ නැති කොන්ත්‍රාත් පදනමට මිනීමරන ඝාතකයෙක් ඉන්නවා.මෙයා දැනගන්නවා එයාට මතකය අමතක වෙන ඉක්මනින් වර්ධනය වෙන ඩිමෙන්ශියා රෝගී තත්වයක් තියෙනවා කියලා.මෙයා එයාගේ පවුලෙන් ඈත් වෙලායි ඉන්නේ.කිසිම සම්බන්ධයක් පවුලත් එක්ක නෑ.එයාගේ පුතාත් තාත්තා කියන්නේ ඝාතකයෙක් කියලා දැනගත්තාම එයාව අතෑරලා දැම්මා…

ඉතින් මේ ඝාතකයාට එක අවස්තාවක් හම්බෙනවා එයාගේ පුතාගේ ජීවිතය බේරගන්න මෙතනින් පස්සේ මොනාද වෙන්නේ කියලා දැනගන්න නම් කතාව අරගෙනම බලන්න වෙනවා.කතාව බලන්න කලින් කියනවා තාත්තා කෙනෙක්ගේ ආදරය ගැන දන්න ඔයාගේ ඇස්වලට අනිවාර්යයෙන් කතාවේ අන්තිමට කඳුළක් එයි..එහෙනම් කතාව රසවිදින්න.

Comments