CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට
Death’s Game (2023) TV Season 01 Complete

Death’s Game (2023) TV Season 01 Complete

Dec. 15, 2023
Your rating: 0
9.2 32 votes

TV Series Info

කාස්ට් – Cast

Seo In Guk | Choi Yi Jae

ඔහු මීට පෙර “Reply 1997 ” | ” Rascal Sons” | ” The Master’s Sun” | Another Parting ” | High School King of Savvy ” “The King’s Face ” | ” Hello Monster” | ” 38 Task Force ” ” Shopping King Louie  ”  Café Minamdang සහ ” The Smile Has Left Your Eyes” Doom at Your Service වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

Park So Dam | Death

ඇය මීට පෙර “ Record of Youth” | “ Cinderella and the Four Knights” | “ A Beautiful Mind” | “ Because It’s the First Time” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

Support Role

Special Guest Role

Go Youn Jung – Lee Ji Soo

Nam Kyung Eup

Kim Jae Wook – Jung Gyu Chul [Yi Jae’s reincarnation]

Kim Ji Hoon – Park Tae Woo [CEO of Taekang Group]

Lee Do Hyun – Jang Geon Woo [Yi Jae’s reincarnation]

Jang Seung Jo – Lee Joo Hoon [Yi Jae’s reincarnation]

Choi Si Won – Park Jin Tae [Yi Jae’s reincarnation]

Lee Jae Wook – Cho Tae Sang [Yi Jae’s reincarnation]

Sung Hoon – Song Jae Seop [Yi Jae’s reincarnation]

Oh Jung Se – Choi Yi Jae [12th reincarnation]

Kim Kang Hoon – Kwon Hyuk Soo [Yi Jae’s reincarnation]

Yoo In Soo – Choi Yi Jae [Reincarnation]

Summary  – සාරාංශය

ඉතින් කොහමද හැමෝටම ඔන්න එහෙනම් මම මේ අවුරුද්දෙ මගේ අවසාන ඩ්‍රාමා එකට උපසිරැසි අරගෙන ආවා, හැමෝම මේ ඩ්‍රාමා එක එනකන් බලාගෙන හිටියා නේද? මමත් අවුරුද්දෙ අන්තිම වෙනකන් මේ ඩ්‍රාමා එක එනකන් බලාගෙන හිටියා, එහෙනම් අපි ඩ්‍රාමා එකේ කතාව පැත්තට හැරමුකෝ…

Death’s Game කියන්නේ මේ අවුරුද්දේ දෙසැම්බර් 15 නිකුත් වෙන අලුත්ම කතා මාලාවක් මේකෙ කොටස් 8ක් තියනවා, ඒ වගේම ඒ කොටස් 8 අපි කැමති ගොඩක් නළුවෝ අපිට බලාගන්න පුළුවන් වෙනවා, විශේෂයෙන්ම මම කැමතිම Lee Jae Wook, Kim Jae Wook, Sung Hoon වගේ නළුවොත් මේකේ විශේෂ චරිතයකට රඟපානවා…

එහෙනම් කතාව ගැන කෙටියෙන් කියන්නම්කෝ, චොයි යි-ජේ කියන්නේ හැමදාම රැකියා විරහිතව ඉන්න කෙනෙක්, එයාගේ හිටපු පෙම්වතිය ජිවිතේ ඉස්සරහට යනකොට එයා තවම එක තැන, ඔහු බිට්කොයින් වංචාවකට අහුවෙලා ජිවිත කාලේම ඉතුරු කරගත්ත සල්ලි නැති වෙලා යනවා, ඉතින් මේ පීඩනය දාරාගන්න බැරි වුන චෝයි යි-ජේ සිය දිවි නසා ගන්න තීරණය කරනවා…

ඔහුගේ මේ තීරණය නිසා තරහා ගත්ත “මරණ-Death” එයා එක්ක මරණයේ ක්‍රීඩාව සෙල්ලම් කරනවා, මේ සෙල්ලමේ හැටියට යි-ජේට ජිවිත 12ක් හරහා ජිවත් වෙලා කැපිලා, වෙඩි තියලා, පිහියෙන් ඇනලා, පිච්චලා මැරෙන්න සිද්ධ වෙනවා, එත් මේ සෙල්ලමේ එක කොන්දේසියක් තියනවා, ඒ තමයි ඔහු ජිවත් වෙන ඒ එක ජිවිතයකින් හරි ඔහුට මරණයෙන් බේරෙන්න පුළුවන් වුනොත් ඔහුට ඒ ඉන්න ජිවිතයෙන්ම අනාගතයේ ජිවත් වෙන්න පුළුවන් වෙන එක, එහෙනම් අපි යි-ජේ කොහමද මේකට මුහුණ දෙන්නේ කියලා කතාව බලලාම දැනගමුකෝ…

හැමෝටම සුබ දවසක්, මම සුදිෂ්නි ජාසිංහ!

Death’s Game (2023) TV Season 01 Complete
Death’s Game (2023) TV Season 01 Complete
Death’s Game (2023) TV Season 01 Complete
Death’s Game (2023) TV Season 01 Complete
Death’s Game (2023) TV Season 01 Complete
Death’s Game (2023) TV Season 01 Complete
Death’s Game (2023) TV Season 01 Complete
Death’s Game (2023) TV Season 01 Complete
Death’s Game (2023) TV Season 01 Complete
Death’s Game (2023) TV Season 01 Complete
Episode Info Season 01 (Complete) ✅
Episode 01-08 ✅

Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
TMDb Rating 8.712 210 votes
First air date Dec. 15, 2023
Last air date Jan. 05, 2024
Seasons S01 Complete
Average Duration tt26225038 minutes
Subtitles By
Country
Language

Creator

Cast

Seo In-guk isChoi Yee-jae
Choi Yee-jae
Kim Mi-kyeong isChoi Yee-jae's Mother
Choi Yee-jae's Mother
Kim Ji-hun isPark Tae-woo
Park Tae-woo

Video trailer

Similar titles

The Killing Vote (2023) TV S01 Complete
When Life Gives You Tangerines (2025) TV Series | S01 Complete
Rana Naidu (2023) TV | S01 Complete
The Rig (2023) TV Series | S01 Complete
Resident Playbook (2025) TV Series | Season 01 | Complete
WandaVision (2021) Complete TV Series With  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Flash TV Series Complete S01 – S09 Complete With Sinhala Subtitles
Vincenzo (2021) Complete Season 01 With Sinhala Sub
Sex Education TV Series 2023 | Season 01 – 04 Complete
La Brea (2024) TV Series Season 01 & 02 & 03 Complete
Jujutsu Kaisen (2020) TV Series | Season 01 | Complete
Tale of the Nine Tailed 1938 (2023) TV  | Season 02  Complete

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published