Monster Mash (2024) | ෆ්‍රැන්කන්ස්ටයින් මොකද කරන්න යන්නේ.?

Monster mash කියන්නේ 2024 දී අලුතින්ම රිලීස් උන සුපිරි එකක්.ඔයාලාට ඒ නම අහලා හුරුනම් ඔව් ඒ නමින් පරන ෆිල්ම්ස් වගේම කාටුන්ස් පවා ඇවිත් තියෙනවා.ඉතින් මේ ෆිල්ම් එකේ කතාව කෙටියෙන් මං මෙහෙම කියන්නම්.

ඩ්‍රැකියුලාගේ දුවව එක පිස්සු ඩොක්ටර් කෙනෙක් වෙන ෆ්‍රැන්කන්ස්ටයින් පැහැරගන්නවා..මේ අතරේ දුවව හොයන් එන ඩ්‍රැකියුලාට දැනගන්න හම්බෙනවා බලවත් වෙර්වුල්ෆගේ, අදෘශ්‍යමාන මිනිහාගේ වගේම රැම්සීස් මමීගේත් වැදගත්ම කොටස් ෆ්‍රැන්කන්ස්ටයින් හොරකම් කරලා කියලා..ඉතින් මේ ෆ්‍රැන්කන්ස්ටයින් මේ කොටස් එකතු කරලා කරන්න යන්නේ මොකක්ද කියලා

Comments

April 15, 2024

ෆිල්ම් එක ලස්සනයි,හැබැයි හැම මොන්ස්ටර් කෙනෙක්ම බලු කරලා තියෙන්නෙ,ඩ්‍රැකිඋලට එහෙම පණ නෑ තල්ලුකරපුවාම විහික්වෙනවා,ඩ්‍රැකිඋලගෙ ගැම්ම එහෙම නෑ,අනික් ෆිල්ම් වල ඉන්න ඩ්‍රැකිඋලා ශක්තිමත් බව අඩු කරලා තියෙන්නෙ