Love 360 (2022) | උමතු ආදරය..

ඔන්න එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ආවා කට්ටියට..මේක ලස්සන ආදර කතාවක්..එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..

ජානු කියන්නේ මතකය අමතක වෙන ලෙඩක් තියෙන ගැහැණු ළමයෙක්..ඉතින් මෙයාව පොඩි කාලේ ඉදන්ම බලා ගන්නේ රාම් තමයි..මේ දෙන්නම අනාථයෝ..ඉතින් රාම් පොඩි කාලේ ඉදන්ම ජානුට පිස්සුවෙන් ආදරේ කරනවා..ඉතින් ජානුගේ මේ ලෙඩෙන් ප්‍රයෝජන ගන්න ගොඩක් අය බලාගෙන ඉන්නවා..ඒ වගේම මිණීමැරුමකටත් ජානුව අහු වෙනවා..ඉතින් මේ හැමදේකින්ම ජානුව බේර ගන්න රාම්ට පුලුවන් වෙයිද ? ඇත්තටම මිණීමැරුම කරේ කව්ද ? මේ හැමදේටම උත්තර හොයා ගන්න ඕනෙනම් හැමෝම ෆිල්ම් එක බලන්න.

Comments