CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2759 Views

  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Juni (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Juni (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

India
Your rating: 0
7.4 18 votes
Juni (2024) | “ජුනි”

Dia ෆිල්ම් එකේ අපි හැමෝම ආදරේ කරපු ආදි නැත්නම් Pruthvi Ambaar තමයි මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය විදියට රගපාන්නේ.මේ සමගම Rishika Naik,Dhanush ravindra රංගනයෙන් දායක වෙනවා.මේක romance drama ගණයට තමයි වැටෙන්නේ, ඒ වගේම 9.1 IMDb අගයක් වගේම 97% ක ගූගල් පරිශීලක කැමැත්තකුත් ලබා ගෙන තියෙනවා.චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Vaibhav Mahadev විසින්.

මේක පොඩ්ඩක් වෙනස් මාතෘකාවක් එක්ක ගොඩ නැගුන චිත්‍රපටියක්.Kill me,heel me (2015) කොරියානු කතා මාලාව බලපු අය දන්නවා ඇති DID නැත්නම් Dissociative identity disorder එක ගැන.ඒ කියන්නේ බහු පෞරුෂ ආබාධය ගැන.ඒක මානසික ආබාධයක් කියන්න පුලුවන්. මොකක් හරි ලොකු කම්පනයකට පොඩි කාලේ පත් වුනාම තමන්ගේ මොළය විසින් වෙනස් පෞරුෂයන් එලියට පෙන්නුම් කරනවා.අන්න ඒ සම්බන්ධයෙන් හදපු ෆිල්ම් එකක් තමයි මේක.කතාවේ ගැහැණු ළමයා ජුනිට ඒ මානසික ආබාධය තියෙනවා.එතකොට පාර්තා ඒ කියන්නේ කොල්ලා  එයාගේ එක පෞරුෂයකට ආදරේ කරනවා.මොනවා වෙයිද කියලා ඔයාලම බලන්නකෝ..

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම VDK සත්සර (Cinerulk)
IMDb 9.1 /10

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Director

Cast

Similar titles

Devadas (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sinkhole (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ ඔන්ලයින් බලන්න , ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන්න
Perusu (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Srimanthudu (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Koode (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
My Dear Bootham (2022) Sinhala Subtitles | ” මගේ ආදරණීය භූතයා”..!! | සිංහල උපසිරැසි සමඟ
Family (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
K.G.F: Chapter 1 (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ ඔන්ලයින් බලන්න , ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන්න
Unknown Origins (2020) Sinhala Subtitles
3 Iron  (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Remember Me (2010)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Maigret’s Dead Man (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published