CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2302 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Ranam Aram Thavarel (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Ranam Aram Thavarel (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Feb. 23, 2024India
Your rating: 0
8.7 10 votes
Ranam Aram Thavarel (2024) | “යුක්තිය වරදිනේ නැත”

තවත් අලුත්ම දමිළ සිනමාපටයකට සිංහල උපසිරැසි අරගෙන තමයි අද මම ආවේ…චිත්‍රපටයේ නම තමයි Ranam Aram Thavarel (2024) එහෙමත් නැත්තන් Ranam (2024)..

Ranam Aram Thavarel (2024) - IMDb

ඉතින් මේක 2024 පෙබරවාරි 23 තමයි සිනමාශාලා වලට නිකුත් වෙලා තියෙන්නේ..ඒ වගේම OTT වෙත මුදා හැරුණේ මේ මාසේ 19 වෙනිදා..මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Sherief විසින්..ඒ වගේම නිෂ්පාදනය Madhu Nagarajan අතින් තමයි සිද්ධ වෙලා තියෙන්නේ..මම වෙනදට අරගෙන එන චිත්‍රපට ⁣වගේම මේකත් සුපුරුදු විදියටම අයිති වෙන්නේ Mystery / Thriller කාණ්ඩයට…රේටින්ග්ස් පැත්තට හැරිලා බැලුවොත් IMDb දර්ශකයේ 7/10 ක අගයකුත් ගූගල් පරිශීලක මනාප 91% කුත් ලබාගන්න මේ චිත්‍රපටයට හැකියාව ලැබිලා තියනවා..

කාස්ට් එක ගැනත් බැලුවොත් ප්‍රධාන චරිතය වන ශිවාගේ චරිතය Vaibhav Reddy විසින් තමයි රඟ දක්වන්නේ..ඊට අමතරව Tanya Hope සහ Nandita Swetha ත් ප්‍රධාන චරිත දෙකකට මේ චිත්‍රපටය ඇතුලේ දායක වෙලා තියනවා… Suresh Chakravrthy, Saras Menon, Jeeva Subramanian, Saraswathi Menon වගේ තවත් ලොකු පිරිසක් මේ චිත්‍රපටයට රංඟනයෙන් දායක වෙලා තියනවා..

Ranam on Moviebuff.com

කතාව ගැනත් ටිකක් බැලුවොත්, ශිවා කියන්නේ සරලව චිත්‍ර ශිල්පියෙක්..හැබැයි නිකන්ම නිකන් චිත්‍ර ශිල්පියෙක් නෙවෙයි..ශිවා කරන්නේ හඳුනා ගන්න බැරි විදියේ මළ සිරුරු වලට අදාළ මුහුණු නැවත ප්‍රතිසංස්කරණය කරල අඳින එක..ඒ කියන්නේ උදාහරණක් විදියට පුච්චලා මරලා දාපු මනුස්සයෙක්ගේ හඳුනා ගන්න බැරි මුහුණ දිහා බලලා ඒ පුද්ගලයගේ සැබෑ මුහුණුවර මොන වගේද කියලා අඳින එක තමයි ශිවාගෙ රාජකාරිය..මේ අය පොලිස් ස්ථාන එක්ක සම්බන්ධ වෙලා ඉන්⁣නේ ගොඩක් රහසිගතව..මේ වැඩේට අමතරව ශිවා විසදන්න අමාරු නඩු වල අපරාධ සිද්ධි වාර්ථා ව ලියලා දෙන එකත් කරනවා..ඉතින් දවසක් නගරයේ තැන් තුනක පෙට්ටි වල දාපු තිබුණු භාගෙට පිලිස්සුණු ශරීර කොටස් හම්බවෙනවා..ඒ වගෙන් එක පෙට්ටියක් දාලා ගිහින් තියෙන්නේ පොලිස් ස්ටේෂන් එක ඉස්සරහා..ඉතින් ඒ පෙට්ටියේ තියෙන්නේ භාගෙට පිලිස්සුණු කකුල් දෙකක්..ඔන්න ඔතනින් තමයි මේ කතාව හරියටම පටන් ගන්නේ..

  • ඉතින් කවුද මෙහෙම ශරීර කොටස් පෙට්ටි වල දාලා තැන තැන දාලා යන්නේ..?
  • කාවද මේ විදියට මරලා තියෙන්නේ?
  • කවුද මේ දේ කරේ ?

මේ හැමදේකටම උත්තර හොයාගන්නනම් ඔයාලට ෆිල්ම් එක බලන්නම වෙනවා..

Ranam Aram Thavarel OTT Release Update: Find Out When And Where To Watch Vaibhav Reddy Starrer Movie - Filmibeat

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අංජුල උමේෂ් (Cinerulk)
IMDb 6.7 /10 528 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Sherief
Director

Cast

Similar titles

Kadamban (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Scooby-Doo! And Krypto, Too! (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Prosecutor (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Anbarivu (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Out Come the Wolves (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sapta Sagaradaache Ello – Side B (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Wicked Little Letters (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
Turbo (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Lorax (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Katharbasha Endra Muthuramalingam (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Novocaine (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Virundhu (2024)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published