Cast
Go Full Cast PageArticle 370 (2024) | රහසිගත මෙහෙයුමක්
ඉන්දියන් කෝටි 20කින් වගෙ හදලා ඉන්දියන් කෝටි 100කට වඩා උපයගන්න සමත් වෙලා blockbuster ලේබල් එක අලවගන්න පුලුවන් උනා..
ඒ වගේම මේක මම ගොඩක් හදිස්සියෙ කරන්න ගනිපු උපසිරැසියක්..වැඩ ගොඩක් අස්සෙ.. කොහොමහරි ඉවර කරලා අරහෙන ආවා අද ඔන්න එහෙනම්😊
ෆිල්ම් එක ගැන කියනවනම් imdb 8.2 ක වගෙ ඉහල අගයක් ලැබිලා තියෙනවා..ඒ වගේම හැම අතින්ම හොද රිවීව්ස් තමා මේකට ලැබිලා තියෙන්නෙ..
ෆිල්ම් එකෙ කතාව ගැනනම් මම වැඩි දෙයක් කියන්නෙ නෑ.. Action/Thriller කාණ්ඩයට අයිති වෙන මේ ෆිල්ම් එකේ ඇතුලත් වෙලා තියෙන්නෙ රහසිගත මෙහෙයුමක් ගැන..මේ මෙහෙයුම ගැන මොනවත් මම කියන්න යන්නෙ නෑ…
ඔයාලම බලන්නකො එහෙනම්❤️
Share
Links
Comments




