EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Kaam Chalu Hai (2024) | “මාරක අනතුර”

මේ ෆිල්ම් එක ගැන කියනවනම් පොඩි බජට් එකකින් කරපු ගොඩක්ම පොඩි ෆිල්ම් එකක්..ඒත් මේකට ලැබුන රිවීව්ස්නම් ඔක්කොම වගේ හයි පොසිටිව්..මේක IMDB දර්ශකයේ 9.8ක වගේ ඉතාමත් ඉහල අගයක් ලබාගෙන තියෙනවා..
ෆිල්ම් එකෙ කතාව පැත්තට ගියොත් අපිට බලාගන්න පුලුවන් වෙන්නෙ හරිම ආදරයෙන් ජීවත් වෙන පුංචි පවුලක් තියෙනවා මේකෙ දුවයි තාත්තයි අම්මයි තමයි ඉන්නෙ..තාත්තට ඕන දුව ක්‍රිකට් ක්‍රීඩිකාවක් කරන්න..එතකොට අම්මටනම් ඕන හොදට උගන්වන්න..ඉතින් දවසක් මේ දෙන්නගෙම බලාපොරොත්තු සුනු විසුනු කරගෙන දුවට අනතුරක් සිද්ද වෙනවා…ඉතින් ඒකෙන් පස්සෙ මොකද වෙන්නෙ කියලා දැනගනන්නනම් ඔයාලට ෆිල්ම් එක බලන්නම වෙනවා…

Comments