EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

The Family Star (2024) | ආදරය සුන්දර.?

Cast
Vijay Deverakonda – ගෝවර්ධන් ලෙසින්
Mrunal Thakur – ඉන්දු ලෙසින්
Jagapathi Babu – ඉන්දුගේ තාත්තා ලෙසින්
Rohini Hattangadi – ගෝවාර්ධන්ගේ ආච්චි ලෙසින්
Vennela Kishore – සමරත් ලෙසින්

විස්තරේ චුට්ටක් කියන්නම්.. මොකද මං කිව්වත් නැතත් බලන අය මේක ලොවෙත් බලනවා..

ගෝවර්ධන් කියන්නෙ මධ්‍යම පන්තියේ ජීවත් වෙන්න වගේම අනික් අයව ජීවත් කරන්න මහන්සි වෙන පට්ට කොල්ලෙක්.. මෙයාගේ කරේ ලොකු බරක් තියෙනවා පවුල බලාගන්න එක.. අයියලා දෙන්නෙක් හිටියත් කොල්ලා තමයි ගෙදර මැච් එක ගහන්නේ.. අම්මා තාත්තා නෑ.. ආච්චි තමයි ඉන්නේ.. මෙයා මේ පවුල මාරම විදිහට ලස්සනට බැලන්ස් කරගෙන යනව.. මුලදී මෙයාව දකිද්දී ඔයාලට හිතෙයි මූ පට්ට කුණු ලෝබයෙක් නෙ කියලා.. හැබැයි අන්තිමට ඒ අදහස වෙනස් වෙයි.. ගෝවර්ධන් ඔහොම ඉන්නකොට හදිස්සියේම එයාටත් නොකිය එයාගේ ආච්චි, එයාලගේ ගෙදර හිස් කාමරයක් කැම්පස් ගෑනු ළමයෙක්ට කුලියට දෙනවා.. පොර කෙල්ලව දකින්න කලින් නම් වැඩේට කැමති වෙන්නෑ.. හැබැයි කෙල්ලව දැක්කයින් පස්සේ පොරත් හොල්මන් වෙලා යනව.. හරිම ආදරණීය කෙල්ලෙක්.. පොරට කෙල්ල කතා කරන විදිහෙන්ම පොර ඩවුන් වෙනවා.. එයාගෙ නම ඉන්දු.. අපේ ගෝවර්ධන්, ඉන්දුට ආදරේ කරන්න ගන්නවා.. ඒත් හදිස්සියේම ගෝවර්ධන් හීනෙකින්වත් නොහිතන දෙයක් වෙනව..

ඉන්දු ගෝවර්ධන්ට ආදරෙයි වගේ රගපාලා තියෙන්නේ බොරුවටද.?

මේක ඉන්දුගේ කැම්පස් එකේ ප්‍රොජෙක්ට් එකට ගහන ගේමක් ද.?

මොකක්ද මේ ප්‍රොජෙක්ට් එක? රගපෑම? බොරුව?

දැන් ඔය සේරටම උත්තර දැනගන්න අනිවා ෆිලුම ඔයාලා බලනවා ලොවෙත් 🥲 මොකද මං Confused Unga Bunga කරල දැම්මනේ ඔයාලව..

Comments

April 30, 2024

ඹයාලාගේ ෆිල්ම් බලන හොද රසිකාවියක් මම. ගොඩක් ස්තූතියි.

May 27, 2024

සුපිරි ..
ජය වේවා ..

June 29, 2024

Bois oyalata puluwanda No Name Anime series eka Denna

July 6, 2024

It was a great film , i enjoyed very much
Very feeling story,
thanks u all members of
this site…

Ill share this link to my friends
As for thanks..

September 26, 2024

පට්ට subtitle 💖

December 29, 2024

cinesubz website එකේ update එකෙන් පස්සෙ මට වෙබ්සයිට් එකේ මොකුත් දෙන්නෙ නෑ

February 25, 2025

Me film eke cast thiyena thanin vijay deverkomdage nama touch karala giyama wena fim tikak ewat vijey gema thamai geetha govindam eke cast thiyena thana vijay deverkondage nama touch karama yanne vijay ge thawat film tikakata okkom ekma thanakata dammanam hodai ayye oyala ❤️❤️❤️api hamadama film balanne meken me film ekanam supiri ❤️❤️❤️❤️❤️