EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Arcadian (2024) | “අඳුරේ පැමිණෙන අත්භූත සත්වයින්ට එරෙහිව..!!”


Action/Horror කාණ්ඩයට අයත්වෙන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Benjamin Brewer විසින්. එතකොට කතාව Michael Nilon විසින් රචනා කරලා තියෙනවා.චිත්‍රපටයේ රංගන දායකත්ව ලබාදෙන්නේ Nicolas Cage ඇතුලුව Maxwell Jenkins, Sadie Soverall, Jaeden Martell, Daire McMahon, Joe Dixon වැනි නළු නිළියන්.

චිත්‍රපටයේ ස්ටෝරිය දිගහැරෙන්නේ අඳුරේදී පැමිණෙන අමුතු සත්තු ජාතියක් වටා තමා. මීට වඩා නම් කතාව කියන්න අදහසක් නෑ.

Comments