CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2452 Views

  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Dange (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dange (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mar. 01, 2024India150 Min.
Your rating: 0
7.3 4 votes
Dange (2024) | ලොකුම සීනියර්

අද මම අරගෙන ඇවිල්ලා තියෙන්නෙ Harshvardhan Rane එහෙම නැත්නම් හැමෝම දන්න සනම් තේරී කසම් එකේ ඉන්දර් රංගනයෙන් දායක උන dange (2024) ෆිල්ම් එක..

මේකෙම ටැමිල් version එකකුත් තියෙනවා..මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ හින්දි එකට..
IMDB දර්ශකයේ 6.5 ක වගෙ අගයක් ලබාගන්න මේ ෆිල්ම් එකට පුලුවන් වෙලා තියෙනවා

ෆිල්ම් එකේ කතාව පැත්තට ගියොත් කැම්පස් එකක් වටා තමයි කතාව යන්නෙ..
අපේ ප්‍රධාන චරිතෙ Harshvardhan Rane මේකෙ සේවියර් එහෙම නැත්නම් සී කියන චරිතය නිරූපණය කරනවා..සී කියන්නෙ හතර වතාවක්ම ෆේල් උන කැම්පස් එකේ ලොකුම සීනියර්.. ඒ වගේම මෙයා රණ්ඩු කරගන්න ටිකක් දඩබ්බර චරිතයක්..එතකොට ටික දවසකින්  මේ කැම්පස් එකටම ජූනියර් කෙනෙක් විදියට යුවරාජ් එහෙමත් නැත්නම් යුවා එනවා..මේ දෙන්නා ඉස්සරම හොද යාලුවො දෙන්නෙක්…ඒ කාලෙ උන සිද්දියක් නිසා මේ දෙන්නා තරහා වෙනවා…ඊටපස්සෙ අවුරුදු ගානකින් තමයි හම්බවෙන්නෙ මෙයාලා..

ඉතින් යුවරාජ්ට ඕන වෙන්නෙ කොහොමහරි හේතුවක් හදාගෙන සී එක්ක පැටලෙන්න…එතකොට සීට ඕන මෙයාගෙන් සමාව ගන්න..ඒත් යුවරාජ් සීට සමාව දෙන්නෙනම් නෑ එහෙම ලේසියෙන්..

ඉස්සරහට මේ දෙන්නා අතරෙ මොන මොනවා වෙයිද..?මේක දැනගන්නනම් ඔයාට මේ ෆිල්ම් එක බලන්නම වෙනවා🫡

ඉතින් මේ ලස්සන හින්දි ෆිල්ම් එකත් බලන්න කියලා ආරාධනා කරනවා❤️

Dange (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dange (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dange (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dange (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dange (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dange (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ඉඳුවර නිසල් (Cinerulk)
IMDb 5.6 /10 425 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Guardians of the Galaxy Vol. 3 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Black Panther (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sivakumarin Sabadham (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Original- Kaathu Vaakula Rendu Kaadhal (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
iBoy (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Our Fault (2025) Aka Culpa Nuestra  Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Maa Nanna Superhero (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Uunchai (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Legend of Tarzan (2016)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Huntsman: Winter’s War (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
65 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Forbidden Fairytale (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Nuwan October 23, 2024 Reply

    ❤️👍

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published