EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageGame On (2024) | තරගයට සූදානම්ද ????
මේක මුල ඉදන් අගට යනකල්ම ගොඩක් කුතුහලයෙන් බලන්න පුළුවන් ෆිල්ම් එකක්..එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..
සිද්ධු තමයි මේ කතාවේ ප්‍රධාන චරිතය..ඉතින් මෙයා පණ වගේ ආදරේ කරන දෙන්නා තමයි මෙයාගෙ පෙම්වතියයි යාළුවයි..දවසක් මේ දෙන්නා සිද්ධුව රැවැට්ටුවා කියලා සිද්ධුට ඇස් පනාපිටම ඔප්පු වෙනවා..ඉතින් පණ වගේ ආදරේ කරපු දෙන්නා ද්‍රෝහි වෙච්ච දුකට සිද්ධු දිවි නසා ගන්න යනවා..මෙතන ඉදන් තමයි හැමදේම උඩු යටිකුරු වෙන්නේ..සිද්ධුට එවලේ කෝල් එකක් එනවා..ඒ කෝල් එකෙන් කතා කරපු කෙනා කියනවා සිද්ධුගේ වටේ කැරකෙන මැස්සා මැරුවොත් රුපියල් ලක්ෂයක් දෙනවා කියලා..
ඉතින් සිද්ධු මැස්සව මැරුවම මෙයාගෙ එකව්න්ට් එකට ඇත්තටම රුපියල් ලක්ෂයක් වැටෙනවා..සිද්ධු මැරෙන එක අඅත ඇරලා විනෝදෙන් මේ ක්‍රීඩාව කරන්න ගන්නවා..ඒත් මේක බිහිසුණු ක්‍රීඩාවක් කියලා සිද්ධුට තේරෙන්නේ පස්සේ..එතනින් එහාට මම මුකුත් කියන්න යන්නේ නෑ..මේ සිද්ධු එක්ක සෙල්ලම් කරන කෙනා කව්ද ???? ඇත්තටම එයාට මොනවද ඕනේ ???? සිද්ධුගේ අතීතයේ වෙච්ච සිදුවීම් මොනවද ???? සිද්ධු කියන්නේ ඇත්තටම මොන වගේ කෙනෙක්ද ???? මේ හැමදේටම උත්තර හොයා ගන්න ඕනෙනම් හැමෝම ෆිල්ම් එක බලන්න..




