Godzilla Minus One (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Kohei Adachi, Michael Arias, Takashi Yamazaki
Cast
Go Full Cast PageGodzilla Minus One (2023) | ගොඩ්සිලා මයිනස් වන්…
කලින් ලබාදුන් පිටපතේ තිබුණු උපසිරසි වල කාලරාමු ගැටලුව නිවැරදි කර නැවත ලබාදී ඇත. සිදුවුණ අපහසුතාවයට කණගාටුව…..
වර්ෂ 1945 කමිකසි නියමුවෙක් වන සරලවම කිව්වොත් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරකයෙක් වන ෂිකිෂිමා තමන්ගෙ හිතේ තියෙන මරණ බයට තමන්ගෙ රාජකාරිය පැහැර හැරලා ඕඩො දුපතට පිට වෙලා යනවා. හැබැයි ඔහු ඒ ගිය දවසෙම වගේ ඇති විශාල මීට පෙර දැක නොතිබූ මුහුදු සත්වයෙක් ඇවිත් පහර දෙනවා. ඒ තමයි අපි හැමෝම දන්න ගොඩ්සිලා. ඉතින් මෙහෙදිත් ෂිකිශිමා කිසිවක් නොකර තමන්ගෙ රාජකාරිය පැහැර හරිනවා. ඊට පස්සේ මෙම සිදුවීමෙන් පසුව ඔහුගේ ගම බලා යද්දී තමන්ගෙ කියන සියලුම දේවල් නැති වී හමාරයි. අම්මා තාත්තා ගෙවල් මේ සියළු දෙයක්ම. ඉතිං නැවත අවුරුදු ගණනාවකට පස්සෙ ගොඩ්සිලා නැවත පැමිණෙනවා හැබැයි මේ වෙද්දි ෂිකිශිමාට වගකීමක් තියෙනවා ඒ තමා පවුල මොන දෙයක් හරි කරලා රැකගන්න එක. ඉතිං ඔහුට එය කරගන්න පුළුවන් වෙයි කියලා හිතනවද? බලලම දැනගන්නකො එහෙනම්, මෙය මාස්ටර්පීස් එකක් වෙනවා නොඅවුමානයි.












