CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
10688 Views

  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Diary of a Nymphomaniac (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Diary of a Nymphomaniac (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Oct. 17, 2008Spain102 Min.
Your rating: 0
7.1 36 votes
Diary of a Nymphomaniac (2008) | ගණිකාවගේ ජීවිතය. (18+)

මේකෙ IMDb නම් වගේ 5.8 අගයක් තමයි අරන් තියෙන්නෙ. ඒත් හොද ස්ටෝරියක් මේකෙ යන්නෙ.

මේකෙ කතාව දිවයන්නෙ වැලරි නම් තරුණියක් වටා. වැලරි අවු 15 දී ඇයගේ කන්‍යාභාවය නැතිකරගන්නව. ඊට පස්සෙ තමයි මෙයා ලිංගිකත්වය කියන දේ තම ජීවිතේ කරගන්නෙ. කොටින්ම කිව්වොත් මෙයා මේකට ඇබ්බැහි වෙනව. චිත්‍රපටියෙ හැටියටනම් මේක nymphomania කියල රෝගයක්,මේ චිත්‍රපටියේ තනිකර තියෙන්නෙ වැලරිගෙ ලිංගික ජීවිතය ගැන,මේ රෝගය ගැන වැලරි දැනගත්තට පස්සෙ මෙයා ගොඩක් කළකිරෙනව. ඊට පස්සෙ වැලරි වැඩ කරන තැන මෙයාට ජේමි කියල කොල්ලෙක් සෙට් වෙනව. පෙනුමනම් කොල්ලෙක් වගේ වුණාට මු අවු.39ක පට්ට නාකියෙක්. ඒත් වැලරි මෙයාට ඇත්තටම ආදරය කරනව. ජේමිත් මෙයාට ආදරය කරනව. වැලරි රස්සාවත් අතෑරල ජේමිත් එක්ක ජීවත් වෙන්න පටන්ගන්නව. ඒ අතරතුර වැලරිගෙ පරණ බොසා හැරී වැලරිට ආයි ජොබ් එකට කතා කරනව. මේක නිසා ජේමිගෙ වැරදි වැටහීමක් ඇතිවෙනව. මේ නිසා වැලරිගෙයි ජේමිගෙයි සම්බන්ධය කැඩෙනව. ඊට පස්සෙ තනියම ඉන්න වැලරි ආයිත් ජොබ් එකකට යන්න තීරණය කරනව. ඒ ගණිකා නිවාසයක ගණිකාවක් වන මැයගේ ඉතිරි කතාව ඕගොල්ලො නරඹලම බලන්නකො. කියන්න ඕනෙ මේක 18+සීන් ටිකනම් සුපිරියට තියෙනව.

Diary of a Nymphomaniac (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Diary of a Nymphomaniac (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අචින්ත සම්පත් (අචිය) (Baiscopelk)
IMDb 5.7 /10 11,641 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Pirates of the Caribbean: On Stranger Tides (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Call of the Wild (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Maleficent (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
In Our Prime (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Into the Wild (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Meri Awas Suno (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Serenity (2005) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Naadodigal 2 (2020) With Sinhala Subtitles
Fantastic 4: Rise of the Silver Surfer (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Red Water (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Home (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lou (2022) Sinhala Subtitles | සෙල්ලම පටන් ගත්තා [සිංහල උපසිරැසි සමඟ]

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published