CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
1370 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Hard Rain (1998) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Hard Rain (1998) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jan. 16, 1998United Kingdom97 Min.
Your rating: 0
9 1 vote
Hard Rain (1998) | මහ වැසි මැද…

පොඩි නගරයකට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් එක්ක ඒ නගරයට ඉහළින් ඇති ජලාශයක් වාන් දාන්න හදනවා. ආදි කාලේ වේල්ලක් එක්ක තියන මේ ඉපැරණි ජලාශයට මේ මහා වතුර කන්දරාව ඔරොත්තු දෙන්නේ නෑ. නගරය ටිකෙන් ටික යටවෙද්දි ආරක්ෂක අංශ මුළු නගරයම හිස් කරනවා. ඒ අතරේ බැංකු වල සල්ලි අරන් යන ට්‍රක් එකක් මේ වැස්ස මැද්දේ වතුරේ හිර වෙන්නේ සල්ලි මංකොල්ලයක ආරම්භයක් එක්කයි.

1998 ජනවාරි 16 වෙනිදා එක්සත් ජනපදයේ මුලින්ම තිරගත වීම ආරම්භ වුන මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත වන ටොම් ලෙස Christian Slater සහ ජිම් ලෙස Morgan Freeman එක්වෙනවා. ඊට අමතරව Randy Quaid, Minnie Driver, Edward Asner, Richard Dysart සහ Betty White රංඟනයෙන් එකතු වෙනවා. චිත්‍රපටයේ අධ්‍යක්ෂණය Mikael Salomon විසිනි. නිෂ්පාදනයෙන් Allison Lyon Segan, Ian Bryce, Mark Gordon, Gary Levinsohn සහ Christian Slater එකතු වෙනවා.

මෙය එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඩෙන්මාර්කය, ජර්මනිය සහ ජපානය අතර ජාත්‍යන්තර සම නිෂ්පාදනය වන අතර 1998 අප්‍රේල් 03 වන දා එක්සත් රාජධානියේත්, 1998 අප්‍රේල් 06 වනදා ජර්මනියේත්, 1998 මැයි 29 වන දා ඩෙන්මාර්කයේත් 1998 සැප්තැම්බර් 5 වන දා ජපානයේත් තිරගත වීම ආරම්භ කර ඇත. විනාඩි 96ක ධාවන කාලයකින් යුත් මෙම චිත්‍රපටයේ නිෂ්පාදන වියදම ඇ. ඩොලර් මිලියන 70 ක් වුවත් බොක්ස් ඔෆීස් ආදායම ඇ. ඩොලර් මිලියන 20 ක් පමණ වී ඇත. Hard Rain චිත්‍රපටය සඳහා IMDb දර්ශකයේ 5.9ක්, Rotten Tomatoes 30% ක් සහ Google පරිශීලිකයින්ගෙන් 82%ක කැමැත්ත මෙම චිත්‍රපටයට ලැබී ඇත.

Hard Rain (1998) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hard Rain (1998) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hard Rain (1998) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hard Rain (1998) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hard Rain (1998) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hard Rain (1998) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම රොෂාන් ශමීර ජයසිංහ (Baiscopelk)
IMDb 5.9 /10 37,339 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Randy Quaid isSheriff Mike Collins
Sheriff Mike Collins
Ed Asner isUncle Charlie
Uncle Charlie
Betty White isDoreen Sears
Doreen Sears
Richard Dysart isHenry Sears
Henry Sears
Dann Florek isMr. Mehlor
Mr. Mehlor

Similar titles

Karthikeya 2 (2022) Sinhala Subtitles
Tetris (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Girl Next Door (2004) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Requiem for a Dream (2000) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sucker Punch (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rurouni Kenshin Part I: Origins (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Christmas Bloody Christmas (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chupa (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Saw IV (2007) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Deathstroke Knights & Dragons The Movie (2020) Sinhala Subtitles
Titan: The OceanGate Submersible Disaster (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hellboy (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published