CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3172 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Killer Mermaid | Nymph (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Killer Mermaid | Nymph (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mar. 08, 2014Serbia90 Min.
Your rating: 0
4 7 votes
Killer Mermaid (2014) AKA Mamula & NYMPH | මාරයාගේ කිඳුරු ගීතය

IMDb දර්ශකය තුල 4.1 ප්‍රතිශතයකුත් තක්කාලි දර්ශකය තුල 27% ප්‍රතිශතයකුත් රඳවා ගනිමින් පැය 1 විනාඩි 43 ක ධාවන කාලයකින් සමන්විත Milan Todorovic විසින් අධ්‍යක්ෂණය කල Marko Backovic විසින් රචිත මේ සලරූ සිත්තම epic pictures ආයතනයේ නිෂ්පාදනයක් .Kristina Klebe,Natalie Burn,Slobodan Stefanovic,Dragan Micanovic,Franco Nero සමගින් සරාගී Zorana Kostic Obradovic ප්‍රධාන රංගනයෙන් දායකත්වය සපයනව අපි දැන් කතන්දරේ පැත්තට හැරෙමු

ඇමෙරිකානු ජාතික තරුණින් දෙන්නෙක් වන කෙලී සහ ලුසී කියන ස්කෝලෙ කාලෙ ඉඳන්ම යාලුවො දෙන්න නිවාඩුවකට යනව එහෙදි එයාලට එයාලගෙ තවත් ස්කෝලෙ යාලුවෙක් වෙන අලෙක්ස්වත් හමබ වෙනව එහෙදි තමයි මෙයල මේ දූපතට යන්න තීරණය කරන්නෙ මේ කතාව අහගන ඉන්න නිකෝ කියන වයසක මනුස්සය මෙයාලට අවවාද කරනව මේ තැනට යන්න එපා කියල ඒත් එයාල හිතන්නෙ එයා එහෙම කිව්වෙ එයාලව බය කරන්න හිතාගන කියල ඒ අවවාදය නොතකා ගත්ත තීරණය හන්ද ඒ ගිය කණ්ඩායමේ ගොඩ දෙනෙකුගෙ ජීවිත අහිමි වෙනව ඔහොම තමයි කතාව යන්නෙ කියන්නම ඕනි මේකෙ යම යම් සිද්ධි නිසා වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි.ඒ නිසා ඒ ගැනත් අවධානය යොමු කරන්න කියල ඉල්ලනව.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම වසන්ත කරුණාතිලක (Baiscopelk)
IMDb 4.1 /10 3,247 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Three Kings (1999) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Blackhat (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Deathstroke Knights & Dragons The Movie (2020) Sinhala Subtitles
Maayakoothu (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hypnotic (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Warfare (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Edge of Tomorrow (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Hereditary (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Silverton Siege (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Words of War (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Skylines (2020) With Sinhala Subtitles
6 Bullets (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published