CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2193 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Sangili Bungili Kadhava Thorae (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sangili Bungili Kadhava Thorae (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

May. 19, 2017India140 Min.
Your rating: 0
10 3 votes
Sangili Bungili Kadhava Thorae (2017) | සංගිලි බුංගුලි දොර ඇරපන්

ෆිල්ම් එක ගැන කිව්වොත් IMDB අගය 6.3 ක් දැනට වාර්තා වෙලා තියනවා. අධ්‍යක්ෂණය නදිගවේල්ගෙන් , නිෂ්පාදනය fox star studio සමගින් ඇපල් ප්‍රොඩක්ෂන් , ජීවා එක්ක ශ්‍රී දිව්‍යා සහා සූරි ප්‍රධාන චරිත කරනවා. සුපිරි සින්දු 3ක් තියනවා ඒවගේ සංගීතය විශාල් චන්ද්‍රසේකර්ගෙන්. 2016 මාර්තු නිෂ්පාදන කටයුතු ආරම්භ කරපු මේ ෆිල්ම් එක 2017 මැයි 19 බොක්ස් ඔෆිස් වාර්තා තබමින් තිරගත වීම ආරම්භ වුනා.

කතාව ගැනත් ටිකක් කියලම යන්නම්. හොල්මන් කොමඩි දෙකම තියනවා ඒ වගේම පොඩි කතාවකුත් තියනවා කම්මැලි නැතුව ආතල් එකේ බලන්න පුළුවන්. වාසු(ජීවා) ඉඩම් තැරව්කාරයෙක් ඒ වුනාට එයාටත් තාම ගෙයක් නෑ ඉතිං වාසු කට්ට කාලා ගන්නවා ගෙයක්. මේ ගෙදර වටේ තමා ඉතිං කතාව ගලාගන යන්නේ හැමෝටම ආරාධනා කරනවා ෆිල්ම් එක අරන් බලන්න,

Sangili Bungili Kadhava Thorae (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sangili Bungili Kadhava Thorae (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sangili Bungili Kadhava Thorae (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sangili Bungili Kadhava Thorae (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sangili Bungili Kadhava Thorae (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sangili Bungili Kadhava Thorae (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sangili Bungili Kadhava Thorae (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ෂෙහාන් ප්‍රතාපසිංහ (Baiscopelk)
IMDb 5.3 /10 495 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Ike Radha
Director

Cast

Jiiva isVasu
Vasu
Sri Divya isSwetha
Swetha
Radha Ravi isSangili Aandavan
Sangili Aandavan
Soori isSooranam
Sooranam
Devadarshini isSwetha's Mother
Swetha's Mother
Kovai Sarala isE.B Rajeshwari
E.B Rajeshwari
Thambi Ramaiah isJambulingam
Jambulingam
Ilavarasu isParvathy's Brother
Parvathy's Brother
Madhumila isSooranam's Lover
Sooranam's Lover

Similar titles

Sir (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ready or Not (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Katharbasha Endra Muthuramalingam (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Oh My Darling (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Annabelle Sethupathi (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Speedunnodu (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Escape Room: Tournament of Champions (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Monkey (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thittam Irandu (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Asterix: The Secret of the Magic Potion (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Madras (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Zombieland: Double Tap (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published