CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2400 Views

  • Watch trailer
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
The Man from U.N.C.L.E. (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Man from U.N.C.L.E. (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Aug. 13, 2015United Kingdom116 Min.
Your rating: 0
8.7 6 votes
The Man from U.N.C.L.E. (2015) | ඔත්තුකරුවෝ

imdb මීටරේ 7.6 ක් කැරකිලා තියෙන මිනිත්තු 116 ක කාලයක් දිවෙන The Man from U.N.C.L.E චිත්‍රපටයයි. මේ චිත්‍රපටය Guy Ritchie අධ්‍යක්ෂකවරයාගෙ අධ්‍යක්ෂණයක්. Comedy, Spy ආකාරයේ චිත්‍රපටයක් වන මෙම චිත්‍රපටය 2015 අගෝස්තු මස 14 වැනිදා ලොව පුරා ප්‍රදර්ශණය ඇරඹුවා.

මෙම චිත්‍රපටයට මූලික වුනේ 1964 තරම් ඈතට දිවයන කතාමාලාවක්. කොහොම වුනත් මේ වනවිට බොක්ස් ඔෆිස් වාර්තා සමඟ චිත්‍රපටය ඩොලර් මිලියන 100.5 ක ආදායමක් ලබාගෙන තියෙනවා. ඒවගේම් චිත්‍රපටය ගැන ලියවුනු ප්‍රතිචාර බොහොම සාර්ථක ප්‍රතිචාරයන්. බයිස්කෝප් වාසීන් හැමදෙනාම බැලිය යුතු චිත්‍රපටයක් කියල මම යෝජනාකරනවා. බලන අය පූර්ව ප්‍රචාරක පටය බලලම බාගන්න දාන්නකො එහෙනම්.

චිත්‍රපටය ප්‍රධාන වශයෙන්ම ගලාගෙන යන්නෙ ඔත්තුකරුවන් දෙදෙනෙක් වටා. එක් අයෙක් ඇමෙරිකානුවෙක්. අනිකා රුසියානුවෙක්. ඇමෙරිකාව හා රුසියාව කිව්වම ඉතින් බලය අතරින් ඉහළින්ම ඉන්න රටවල් දෙකක්නෙ. මේ ඔත්තුකරුවන් දෙදෙනාම එවන්නෙ පරමාණුක බෝම්බ පිළිඹඳ පරීක්ෂණයක දත්ත ලබාගන්න. ඒ තැටිය තියෙනකෙනා කවුරු වුනත්, ඔවුන් ලෝකෙ බලවත්ම රාජ්‍යය වෙයි. ඉතින් මෙහෙම එවපු ඔත්තුකරුවන් දෙදෙනාගෙන් කවුරු සාර්ථක වෙයිද? එහෙම නැත්නම් වෙනම කතාවක් ගලාගෙන යයිද?

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම රවිඳු තේනබදු (Baiscopelk)
IMDb 7.2 /10 333,073 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Guy Ritchie
Director

Cast

Henry Cavill isNapoleon Solo
Napoleon Solo
Armie Hammer isIllya Kuryakin
Illya Kuryakin
Alicia Vikander isGaby Teller
Gaby Teller
Elizabeth Debicki isVictoria Vinciguerra
Victoria Vinciguerra
Luca Calvani isAlexander
Alexander
Sylvester Groth isUncle Rudi
Uncle Rudi
Hugh Grant isWaverly
Waverly

Similar titles

Doctor Strange (2007)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Avatar: The Way of Water (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
How to Train Your Dragon 2 (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
London Has Fallen (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cobra (2022) Sinhala Subtitles | WEB-DL Original
Aafat-e-Ishq (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Irish Wish (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chennai Express (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Nenu Meeku Baaga Kavalsinavaadini (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Shang-Chi and the Legend of the Ten Rings (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Fireheart (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Avengers: Age of Ultron (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published