Cast
Go Full Cast PageWalking Against the Rain (2022) | ජීවිතය වෙනුවෙන් සටනක්
අමුතු සත්තු ජාතියක් හින්දා ලෝකේ මිනිස්සු වද වෙලා ගිහින් තියෙන්නේ..උන්ගෙන් දිවි ගලවාගෙන ඉන්නේ සුළු පිරිසක් විතරයි..ඉතින් ඒ අතරින් කෙනෙක් තමයි බ්ලෙයාර් කියන්නේ..ඉතින් දවසක් මෙයාගෙ වෝකිටෝකි එකට ටොමී කියලා කොල්ලෙක්ගෙන් අහම්බෙන් ඇමතුමක් එනවා..ඉතින් මේ ටොමී කියන්නත් මුන්ගෙන් බේරිච්ච කෙනෙක්..ඉතින් මම ඊට එහා මුකුත් කියන්නේ නෑ..
ටොමී සහ බ්ලෙයාර් කතා වෙනවා කොහොම හරි හම්බෙන්න..ඉතින් මේ සත්තුන්ගෙන් ජීවිතේ බේරගෙන මෙයාලට හම්බෙන්න පුළුවන් වෙයිද ????
මෙයාලා මේ සත්තුන්ට කොහොම මූණ දෙයිද ????
ඒ හැමදේටම උත්තර හොයා ගන්න හැමෝම ෆිල්ම් එක බලන්න..
Share
Links
Comments


