Cast
Go Full Cast Page8 A.M. Metro (2023) | “නන්නාදුනන අමුත්තා”
මේක ගැන කියනවනම් ඇත්තටම ලස්සන වෙනස් විදියක ෆිල්ම් එකක්..හරියටම කියනවනම් ස්ට්‍රෙස් එකේ වගෙ ඉන්න වෙලාවක බලන්න පුලුවන් හිත සැහැල්ලු වෙන ලස්සනම ෆිල්ම් එකක්..
ඉතින් කතාව පැත්තට ගියොත් මේකෙ ඉරාවතී එහෙම නැත්නම් ඉරා ගෙ නංගි හොස්පිටල් ඇඩ්මිට් කරනවා..ඒ අතරෙ සති 2ක් ඉරාට හයිද්‍රාබාද් වලට එන්න යන්න වෙනවා..ඉතින් මේ අතරෙ තමයි ඉරාට ප්‍රීතම් ව හම්බවෙන්නෙ..ඉතින් මෙ දෙන්නා වටේ ගලාගෙන යන ලස්සන කතාවක් තමයි තියෙන්නෙ..
අන්තිමට අපි හිතපු නැති වෙනස්ම අවසානයක් එක්ක..
ඉතින් හැමෝටම මේ ලස්සන ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..
Share
Links
Comments




