EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Boy Kills World (2024) | “පළිගැනීමක්ද? වැරදි වැටහීමක්ද?”

Boy Kills World (2024) Sinhala Sub

Boy Kills World (2024) Sinhala Subtitle

Boy Kills World (2024) Sinhala Subtitles

Action/Thriller  කාණ්ඩයට අයත්වෙන මේ චිත්‍රපටයේ ධාවන කාලය පැය 1යි මිනිත්තු51යි. අධ්‍යක්ෂණය කරන්නේ Moritz Mohr විසින්. එතකොට කතාව Arend Remmers විසින් රචනා කරලා තියෙනවා..

චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ IT චිත්‍රපට මාලාවෙන් අතිශය ජනප්‍රිය වුණ Bill Skarsgård විසින්. සෙසු රංගන දායකත්ව ලබාදෙන්නේ Famke Janssen, Jessica Rothe, Yayan Ruhian, Michelle Dockery, Brett Gelman, Isaiah Mustafa ඇතුලු නළු නිළියන් පිරිසක්.

චිත්‍රපටය කිසිම බෝරින්ග් ගතියක් නැතුව බලන්න පුලුවන් ෆුල් එන්ටර්ටේට්මන්ට් ෆයිට් වලින් පිරුණ චිත්‍රපටයක්. නලුවන්ගේ ලැයිස්තුවේ Yayan Ruhian ඉන්නවා යාලා දකින්න ඇතිනේ. පොර ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ කියලා මම දන්නවා.

චිත්‍රපටයේ ස්ටෝරිය දිගහැරෙන්නේ පළිගැනීමක් වටා. ඒත් ඇත්තටම ඒක පළිගැනීමක්ද නැත්නම් වරදවා වටහාගැනීමක්ද කියලා චිත්‍රපටය බලලම තමා තීරණය කරන්න වෙන්නේ. මම කතාව කියන්න නම් අදහසක් නෑ. ඔයාලම බලලා. රසවිඳින්නකෝ.

Comments

October 23, 2024

❤️👍