EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Dhak Dhak (2023) | “බයිසිකල් කාරයන්ගේ සිහිනය”

 

මෙකේ නම ධක් ධක් මෙක අයිති වෙන්නේ  road adventure drama ගනයට IMDB 6.3/10 අරගන්නත් සමත් වෙලා තියනවා. එහෙනම් අපි කාතාව පැත්තට යමු.

මන්ප්‍රීත් කෝර් සින් කියන කෙනාගේ ආසාව තමයි ලෝකේ බයිසිකල් කාරයන්ගේ සිහිනයක් වගේ වෙච්ච ලාඩාක් වල තියන ලොකුම කන්ද නගින එක ඉතින් එකට ෂාශි කියන කෙනාගෙන් උදවු ඉල්ලනවා ඉතින් අතර මගදි තව කට්ටිය මෙකට එකතු වෙනවා

මේ කට්ටියට ගමන යන්න පුලුවන් වෙයිද? එකතු වෙන කට්ටිය මොන වගේ අයද? ඇත්තටම මෙක කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුලුවන් චිත්‍රපටියක් කිවුවොත් නිවරැදි එ වගෙම මෙකේ ලස්සන සින්දු ටිකකුත් තියනවා.

Comments