CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2753 Views

  • Watch trailer
  • Player 01 [No Ads ]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Kaliyugam Pattanamlo (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Kaliyugam Pattanamlo (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mar. 29, 2024India145 Min.
Your rating: 0
5.9 14 votes
Kaliyugam Pattanamlo (2024) | “උන්මත්තකයා”

 

2024 මාර්තු 29 වෙනිද නිකුත් වුන මේ ෆිලුම අයත් වෙන්නේ Crime & Thriller කියන කැටගරි එකට.. ෆිලුම පුරාවටම Thrill එකක් තිබුන.. සමහර වෙලාවට බලාගෙන යද්දී පැටලෙන්න පුළුවන් සමහර Scene.. ඒවා පොඩ්ඩක් මීටරෙන් බලන්නකෝ එහෙනම්..

මේක අධ්‍යක්ෂණය කරන්නේ Ramakhanth Reddy විසින්.. ප්‍රධාන චරිතය සදහා රංගනයෙන් දායක වෙන්නේ Vishva Karthikeya කියන නළුවා විසින්.. මේකේ dual role එකක් තමයි කරන්නේ.. මේ මුණ නම් ටිකක් අලුත් ඇති.. හැබැයි කලිනුත් මෙයාගේ ෆිල්ම්ස් ටිකක් ඇවිල්ල තියෙනවා.. ඒවා බලපු අය නම් දන්නවා ඇති කොල්ලව.. ඔයාලම බලන්නකෝ මොකද තත්වේ කියලා..

Cast

Vishva Karthikeya
Aayushi Patel
Chitra Shukla
Roopa Lakshmi
Anish Kuruvilla
Devi Prasad

විස්තරේ පැත්තට ගියොත් නිවුන්නු දෙන්නෙක් වටා තමයි කතාව යන්නෙ..මේ දෙන්නගෙන් එක්කෙනෙක් මානසික රෝගියෙක්.. මෙයා ලේ දකින්න හරිම ආසයි.. අනික් එක්කෙනා හරිම අහිංසක කෙනෙක්.. මේ මානසික රෝගියා නිසා මේ අහිංසක කෙනාටත් ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා.. කෙටියෙන්ම කියනවා නම් නන්දියල් කියන ප්‍රාදේශයේ සිද්දවෙන සේරම ස්ත්‍රී දුෂණ වලට වග කියන්න ඕන මේ රෝගියා.. ඒවගේම එයා ගොඩක් දරුණු මත්ද්‍රව්‍යක්‌ පවා නිෂ්පාදනය කරනවා.. පොලිසිය මේ සයිකො කාරයව කොටු කරගන්න යන ගේම තමයි ෆිලුමේ තියෙන්නේ..

පොලිසියට මේ සයිකොකාරයව අල්ලගන්න පුළුවන් වෙයිද.. නැත්තම් සයිකොකාරය අර අනික් නිවුන්නව අල්ලලා මේකෙන් බේරෙයිද?

ඔයාලම බලන්නකෝ ❤️

Kaliyugam Pattanamlo (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ශාන් සසංග (ශානා) (Cinerulk )
IMDb 8.3 /10 2,048 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Director

Cast

Similar titles

Rajakili (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Narayaneente Moonnaanmakkal (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
El Camino (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Oru Jaathi Jaathakam (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lovedale (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Wanted (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Haider (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vanvaas (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Khel Khel Mein (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Looop Lapeta (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
It Feeds (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Wannabe (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published