EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageTarot (2024) | “අත්භූත කාඩ් කුට්ටම”
Horror/Comedy කාණ්ඩය අයත්වෙන මේ චිත්‍රපටියට පැය 1 මිනිත්තු 32 ධාවන කාලයක් තියෙනවා. චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Anna Halberg සහ Spenser Cohen විසින්. බෙදාහරින්නේ Sony Pictures Releasing විසින්. චිත්‍රපටියට පාදක වෙන්නේ Nicholas Adams විසින් රචිත Horrorscope කෘතිය.
රංගනයෙන් දායකත්වය ලබාදෙන්නේ Harriet Slater, Adain Bradley, Avantika, Wolfgang, Novogratz, Humberly, González ඇතුළු නළු නිළියන් පිරිසක්.
චිත්‍රපටයේ ස්ටෝරිය දිගහැරෙන්නේ එක් අත්භූත කාඩ් කුට්ටමක් වටා. මේ ටරෝට් කියන කාඩ් පාවිච්චි කරන්නේ පේන කියන්න/අනාවැකි කියන්න වගේ දේවල් වලට. ඉතින් ගෙදරක් කුලියට ගන්න යාලුවෝ ටිකකට අහම්බයෙන් මේ කාඩ් කුට්ටම හම්බවෙනවා. ඒත් මේකේ තියෙන අත්භූතකම නොදන්න නිසා සෙට් එක තමන්ගේ ලග්න වලට අනාවැකි කියවීම් කරනවා. එක කෙල්ලෙක් ඉන්නවා මේවා කියව්න්න දන්න. ඉතින් ඊටපස්සේ තමයි සිද්ධිය වෙන්නේ. ඉතින් මොකක්ද වෙන්නේ, මොකක්ද මේ කාඩ්වල අත්භූත ගතිය කියලා දනගන්න නම් චිත්‍රපටය බලන්නම වෙනවා. මම මීට වඩා කතාව කියන්න නම් අදහසක් නෑ. ඔයාලම බලලා. රසවිඳින්නකෝ.
Share
Links
Comments












