EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Stopmotion (2023) | “පොඩි ගෑනු ලමයෙක්”

 

මම මේ පාර ඔයාලට අරන් එන්නේ IMDB අගය 5.5/10 ක් ROTTEN TOMATOES අගය 90%ක්

තියෙන හොල්මන් ෆිලුමක් ඉතින් මේක හොල්මන් කිව්වට වෙනස්ම පැත්තකට යන කතාවක්මේකේ කතාව යන්නේ අර කාටුන් තියෙන්නේ Shaun the Sheep Movie (2015),Chicken Run (2000),Guillermo del Toro’s Pinocchio (2022)

තව අර මන්ඩුක භවන වගේ ආපු කාටූන් තියෙන්නේ අන්න ඒවා හදන එක ගැන

ඉතින් දවසක් මේ කතාවේ ඉන්න කෙල්ලගේ අම්මා අසනීප වෙනවා ඉතින් අම්මා කියනවා කෙල්ලට කාටූන් එක හදන්න කියලා ඉතින් ඔහොම හද හද ඉද්දි තව පොඩි ගෑනු ලමයෙක් එනවා ඒ ගෑනු ලමය කවුද? එයා ඇයි මෙයා ගාවට එන්නේ එයා මැරිච්ච කෙනෙක් ද ? ඔයාලට බලලම දැනගන්න වෙනවා

මම ඉතින් කතාව පොඩ්ඩයි කිව්වේ ඉතුරු ටික ඔයාලට බලලම දැනගන්න වෙනවා

Comments