EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
The First Omen (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageThe First Omen (2024) | දේවත්වයේ බැතිමත් බව උදෙසා…
2024 අවුරුද්දෙ පිටවුනු තවත් බලාපොරොත්තු සහගතම හොරර් චිත්‍රපටයකට උපසිරැසියත් රැගෙනයි. Imdb දර්ශකයේ වැඩිම රේට්ං අගයක් ලබා ඇති 2024දැනට පිටවූ හොදම හොරර් චිත්‍රපට වලින් එකක් විදියට මේක දක්වන්න පුළුවන්.එහෙනම් වැඩි කතා නැතුව යමු කතාව පැත්තට.
දේවත්වය සහ දෙවියන් කියල කියන්නෙ දශක ගනනාවක් තිස්සෙ ජනතාව විශ්වාසය තැබූ සහ බොහෝ ප්‍රමාණයක් අනුගමනය කරන දර්ශනයක්. එක් වරම ජනතාව ඒ පිළිබඳ දක්වන,ගෞරවය බය ආදි දෑ නැති වෙලා ගිහින් විප්ලවකාරි රැඩිකල් වාදීන් පිරිසක් බිහිවුන කාලය තමා 1971 වර්ෂය කියල කියන්නෙ. ඉතිං,අද චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නෙ ඒ සිද්ධ් මාලාව වටා ගෙතුනු අති බිහිසුණු කතා තේමාවක්. දෙවියන් පිළිබඳ බිය ඇටි කරන්න රාක්ෂයකුගෙන් උදව් ලබා ගැනීමක් වගේ දෙයක් චිත්‍රපටයේ අන්තර්ගත වෙන්නෙ.
චිත්‍රපටයේ වෙබ් පිටපත් පහුගිය 28 වනදා පිට වුනා. සමාවෙන්න දවස් දෙකක් විතර උපසිරැසිය පහු වුනාට,විශේෂයෙන් ම කියන්න ඕන මේක ටිකක් වෙනස් විදියෙ චිත්‍රපටය. සාමාන්‍ය චිත්‍රපට වල දක්නට ලැබෙන වගේ දෘශ්‍ය ප්‍රයෝග,හොල්මන් වගේ දේවල් මේ චිත්‍රපටය තුළ දකින්න ලැබෙන්නෙ නෑ. ඒ නිසා,මේක ගොඩක් විශේෂ වගේම තරමක ව්‍යාකූල සහගත චිත්‍රපටයක් කියන එක මතක් කරන්න ඕන.












