CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2862 Views

  • Watch trailer
  • Player 01 [No Ads ]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Blink (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Blink (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mar. 08, 2024India136 Min.
Your rating: 0
9.6 10 votes
Blink (2024) | ඇසි පිය නොසලන්න

 

මේක කාල තරණය පිළිබඳ කතා පුවතක්.ඒ නිසා මුල මැද අග හොයා ගන්න අමාරු වෙයි. ඒත් ක්‍රමයෙන් කතාව දිග හැරෙන කොට අපූර්වා නම් තරුණයාගේ අත් දැකීම් සමග අපූරු කතන්දරයක් ඔබට නරඹන්න පුළුවන්.

ශ්‍රීනිධි බෙන්ගලුරු විසින් තිර රචනය කර ඔහුගේ කුළුඳුල් අධ්‍යක්ෂණය ලෙස  ලද තිළිණ කරන  ලද මේ චිත්‍රපටයේ ධීක්ෂිත් ශෙට්ටි, මන්දාරා තමයි ප්‍රධාන චරිත රඟපාන්නෙ. ලස්සන ගීත රැසකුත් මේ චිත්‍රපටයෙ අන්තර් ගතයි. එහෙනම් මටත් මේ චිත්‍රපටය එක්ක සැන්ඩල්වුඩ් සිනමාවෙ සුවඳ දැනෙන්න පටන් අරන්. පහු ගිය මග හැරුනු චිත්‍රපට කිහිපයක්ම හොයාගෙන බලන්න ඕනෙ. ඔයාලත් ඇසි පිය නොහෙළා මේක බලන්න. ඇසි පිය නොහෙළීම කාලතරණයට සුදුසු කමක්ලු.

Blink (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම BANDULA K (Baiscopelk)
IMDb 7.9 /10 645 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

The Naked Gun (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Good Boy (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Sumathi Valavu (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Roopanthara (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Y (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rider (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kudumbasthan (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gentleman (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Undead Malayalam (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
High Forces (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mirai (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Kishkindhapuri (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published