Cast
Go Full Cast PageThe Best Man (2023) | අතහැරුණු මිතුරා…
මම මේ ෆිල්ම් එක ගන්න ගොඩක්ම හේතුවුනේ මේකේ කාස්ට් එකේ Dolph Lundgren ඉන්න එක.
මෙයාව නමින් නොදන්නවා වුනත් ගොඩක් Rocky සිනමාපට මාලාව බලල ඇතිනේ.
ඒකේ තුන්වෙනි කතාවෙදි ඇපොලෝ ක්‍රීඩ් මරලා දාන්නේ මෙයා.
තව Expendables එකේ කොයිවෙලේ බැලුවත් යකඩ බෝතලයකින් අරක්කු බිබී ඉන්නේ.
ඒ කියලත් මතක නැත්තන් ෆිල්ම් එක බලාගෙන යන්න එතකොට මතක් වෙයි.
කතාව පේලිතුනකින් පොඩියට පටන්ගන්නම්.
ඇක්සල්, බ්‍රැඩ්ලි, සීක් , ඇන්ඩර්ස් කියන්නේ පුද්ගලික ආරක්ෂාව සපයන කණ්ඩායමක්
දවසක් චක් ෆෑන්ස්වත් කියන ධනවතාගේ දුවෙක්ව පැහැරගෙන, එයාව බේරගන්න මෙයාලාව යවනවා.
ඉතින් මේ මෙහෙයුමේදි මොනවයින් මොනවා වෙයිද කියලා ඔයාලම බලාගන්න.
Share
Links
Comments












