CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
1882 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
1920 (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

1920 (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sep. 12, 2008India138 Min.
Your rating: 0
8 1 vote
1920 (2008) | “පලිගන්න්න කෙනෙක් එහෙ බලාගෙන ඇති”

 

මෙක නිකුත් උනෙ 2008 අවුරුද්දෙ පරණයි කියලා අත හරින්න එපා.එතන තමයි ඔය ගොල්ලන්ට වරදින්නෙ කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුලුවන් චිත්‍රපටියක් අපි එහෙනම් කාතාව පැත්තට යමු කෝ

අර්ජුනුයි ලිසායි කියන්නෙ ලගදි විවාහා උන දෙන්නෙක්. අර්ජුන්ගෙ රස්සාව තමයි ගෙවල් හදන එක.ඉතින් දවසක් අර්ජුන්ට වැඩක් හම්බවෙනවා පාලාම්පුර් වල මාලිගාවක් කඩලා එතන හොටලක් හදන්න.

එත් ලිසා දැනගෙන හිටියෙ නෑ එයාගෙන් පලිගන්න්න කෙනෙක් එහෙ බලාගෙන ඇති කියලා. එ කවුරු කියලාද හිතන්නේ.

මේ චිත්‍රපටිය අද්‍යක්ශනය කරන්නේ වික්‍රම් භාත් විසින් එ වගෙම මෙකෙ රගපාන ප්‍රදාන චරිත දෙන්නාගෙම පලවෙනි චිත්‍රපටිය තමයි මේක එ උනාට එහෙම හිතන්නවත් බැරි විදිහට දෙන්නම රග පානවා

1920 (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ප්‍රියංග කනිෂ්ක (Cinerulk)
IMDb 6.4 /10 4,106 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Vikram Bhatt
Director

Cast

Rajneesh Duggal isArjun Singh Rathod
Arjun Singh Rathod
Adah Sharma isLisa Singh Rathod
Lisa Singh Rathod
Raj Zutshi isFather Thomas
Father Thomas
Vipin Sharma isBalwanth
Balwanth
Rakhi Sawant isJumpa in Song
Jumpa in Song "Bichua"
Bob Brahmbhatt isGuest Appearance
Guest Appearance

Similar titles

Immaculate (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Satan’s Slaves 2: Communion (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Death of a Unicorn (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Shabaash Mithu (2022) Sinhala Subtitles | “නිල් පැහැයෙන් සැරසුණු කාන්තාවෝ” | සිංහල උපසිරැසි සමඟ
Ulajh (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mohenjo Daro (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Race 3 (2018)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Sin (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Akelli (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Smile 2 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
Grave Torture (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Halloween Kills (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published