EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Epic Tails (2023) | සිංහල උපසිරැසි සමඟ

 

 

මේකෙ ඉන්නවා පැටී කියලා මීයෙක් එයාගෙ වීරයා තමයි එයාගෙ කතා පොත් වල ඉන්න ජේක් කියන රණශූරයා ඉතින් මෙයාටත් ඕනෙ කවදාහරි එයා වගේ වික්‍රමාන්විත වැඩ කරලා වීරවරියක් වෙන්න ඉතින් පැටී මුහුද මැදින් යන වික්‍රමාන්විත සංචාරය බලන්නකෝ කතාව මුකුත් කියන්නෙ නෑ…

Comments